ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, July 5, 2016

ධර්මයක් නොමැති සුධර්මන් ඉරිදාවෙන්ද ගසා කෑ බව හෙළිවේ....විළි ලජ්ජයි...!!!

ඵකළ අයි.ටී.ඵන් හී රජාගේ කුණු සේදු යකඩ හොරා හෙවත් සුධර්මන් ඵහි ප්‍රවෘත්ති  අංශය තුළද කළේ වළත්තකම් සහ ජරාව කෑම්‍ ය.අදටද ඔහු විවෘත අධිකරණයේ වරෙන්තු කරුවෙකී .නමුත් ඵළිපිට නිදහසේය.හොරුන්ට යහපාලනයේත් රැකවරණය ඇත.අයි.ටී.ඵන් හීදීද කළේ ඌට දරදිය ඇදි පක්කලිකම් කළ හර්ෂ ධනංජය පීරිස් නම්වූ  අපතයෙකුට ITN ප්‍රවෘත්ති කළමනාකාර ධූරයක් හෝ නිෂ්පාදක ධූරයක් ලබා දීමය....? අටපාස් නැති අඩු තරමින් ඉංගිරීසි කෙසේ වෙතත් සිංහල හෝ ලියාගැනීමට බැරි හොර අධ්‍යාපන සහතික මත තවමත් අයි.ටී.ඵන් හී ඉන්නා හර්ෂ ධනංජය පීරිස් ගෙනාවේද සුධර්මන් ය.

ඒ සංතෑසියම ඉරිදාටද කරන ලදී.සුධර්මන්ගේ පවුල ගිලගත් “ඉරිදා”සිකුරාදාම ගිනි ගනී.. සෙනසුරාදාට එන බව කියමින් රට පුරා ජනතා ආකර්ෂණය දිනාගත් “ඉරිදා” පුවත්පත වැඩිකල් නොගොස් අර්බුදයට ලක්වන බව පුවත්පත එළි දකින්නටත් පෙර පැවැසූවෙමු. එය සියයට සියයක් සත්‍ය බව දැන් සනාථ වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් වෙබ් මාධ්‍ය කිහිපයක් හා මුද්‍රිත මාධ්‍ය කිහිපයක් විසින් කරුණු අනාවරණය කර තිබුණි. ඉරිදා කාර්ය මණ්ඩලය තුළ සුදුසුකම් කිසිවක් සපුරා නැති කිහිප දෙනෙක් සේවයට බඳවා ගෙන ඇති සුධර්මන් රදෙළියගොඩ සහ සුධර්මන් රදෙළියගොඩ ගේ හිතවතුන් විසින් එහි සමස්ත ක්‍රියාවලියම අකර්මන්‍ය කරමින් සිටින බව වාර්තා වෙයි.
මෙම පුවත් පතේ සේවයට බැඳුණු ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදීන් කිහිපදෙනෙකුම මේ වනවිට තම හිතවතුන්ට පවසා ඇත්තේ මේ ආකාරයට විළි ලැජ්ජා නැතුව ඥාති සංග්‍රහයේ යෙදෙන ආයතන පරිපාලකයෙක් තමන් කිසිදා නොදුටු බවකි.මෙයට අමතරව පත්තරයේ එළි දැක්වීමේ උළෙල පැවැති දිනයේ වෝටර්ස් එජ් ආයතනයට පවා වැඩි මිලක් ගෙවන බව පවසමින් සුධර්මන් සහ තම හිතවතුන් කෙසෙල් ගෙඩියකින් පවා රුපියල් දහයක මුදලක් බැගින් ගසා කා ඇත. මේ වෙනුවෙන් සුධර්මන් විසින් යොදවා ඇත්තේ බුද්ධි දාස නම් මන්ද බුද්ධික වාමනයා බවත් මවු සමාගම හෙළි කරගෙන ඇත.

# වෙළඳ දැන්වීම් සහ ප්‍රචාරක ක්ෂේත්‍ර යේ කිසිම දැනුමක් හා අධ්‍යාපන සුදුසුකම්වත් සපුරා නැති තම ළා බාල පුත්‍රයා රුපියල් එක්ලක්ෂ තිස්පන්දහසක (135,000/=) වැනි ඉහළම වැටුපකට මෙම ආයතනයට බඳවා ගැනීම
# තම නිවසේ සේවය කළ, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සේවිකාවක් වන ඥාති දියණියරුපියල්පනස් දහස ඉක්මවන වැටුපකට පුවත්පතේ කර්තෘ මණ්ඩලයට බඳවා ගැනීම
# තමන්ගේ පක්කිළි කටයුතු සියල්ල ඉටු කරන, කිසිම බුද්ධියක් නැති බුද්ධිදාස නැමැත්තෙක් රුපියල් හැත්තෑ දහස ඉක්මවන වැටුපකට විධායක ශ්‍රේණියට බඳවා ගැනීම
# තම හෙන්චයියෙක් වන රොෂාන් අහංගම සහ ඔහුගේ බිරිඳ වන අයේෂි රාජසූරිය මාධ්‍ය ක්ෂේත්‍ර යේ කිසිම සුදුසුකමක් නැතිව උප කර්තෘ ලෙස සහ ජ්‍යෙෂ්ඨ කර්තෘ මණ්ඩල සාමාජිකයින් ලෙස එකම කාර්යය මණ්ඩලයේ සේවයේ පිහිටුවීම (මෙම ආකාරයේ පත්වීම් කම්කරු ප්‍රඥප්තිපවා උල්ලංඝණය කිරීමකි)
මෙම ක්‍රියා සුධර්මන් රදළියගොඩගේ ක්‍රියාපටිපාටියේ ඉහළින්ම ඇති අතර, මේ පිළීබඳව විජිත පබ්ලිකේෂන් ආයතනයේ මවු සමාගම වන විජිත සමූහ ව්‍යාපාරය දැඩිව අවධානය යොමු කර ඇත. ඒ අනුව සුධර්මන් රදළියගොඩගේ විසින් කරන ලද ඉහත පත්කිරීම් සියල්ල අහෝසි කරන්නට පරිපාලන අධිකාරිය අදවන විට පියවර ගෙන ඇත. “මුල්පිටුව” නම් පුවත්පත සඳහා ද සම්බන්ධවී සිටි මෙම කණ්ඩායම එම ආයතනය සතුව තිබූ පරිගණක, පිඟන් කෝප්ප, දුරකථන ඇතුළු භාණ්ඩ රැසක් ද එම ආයතනයෙන් සොරකම් කරගෙන ගොස් තිබුණි.
සුධර්මන්ගේ පුත්‍රයා ප්‍රධානත්වයගත් දැන්වීම් අංශය මේවන විට පත්තර 8ක් සඳහා රැගෙනවිත් ඇත්තේ රුපියල් ලක්ෂ (6) හයකටත් අඩු දැන්වීම් ප්‍රමාණයකි. එහෙත් මේවනවිට පමණක් මාස එකහමාරක් තුළ සුධර්මන්ගේ පවුල විසින් විජිත ආයතනයෙන් රුපියල් ලක්ෂ හතරහමාරකට වැඩි මුදලක් වැටුප් සහ දීමනා ලෙස පමණක් ලබා ගති. සුධර්මන්ගේ පුත්‍රයාට ඉන්ධන සහිතව කාර් රථයක් සඳහා ආයතනය විසින් රුපියල් 50,000/= ද වැය කර තිබේ.
කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නැතත් තවමත් ITN හී වැජඹෙන කම්බ හොරා හර්ෂ ධනංජය ට සුධර්මන් කේක් කවමින්
මෙයට අමතරව සුධර්මන් විසින් බලය යොදවමින් සිදුකරන තවත් පහත් ක්‍රියාවක් වන්නේ අනුන් ලියන ලිපි සහ ප්‍රවෘත්ති සඳහා තම බිරිඳ ගේ සහ පෙර සඳහන් කර ඇති ඥාති දියණිය ගේ (පෙර පාසල් සහායිකාවගේ) නම් යෙදීම ය. එහි ආසන්නම සිදුවීම් ජුලි 02 වන දා නිකුත් වූ පත්තරයේ ඇත. දෙනගම ධම්මික රණවීර පළපුරුදු මාධ්‍යවේදියා විසින් ලියන ලද මුලික ප්‍රවෘත්තියට සුධර්මන් විසින් පෙර පාසල් සේවිකාවගේ නම දමා ඇත. එයද දමා ඇත්තේ දෙනගම ධම්මික රණවීරගේ නමට ඉහළිනි.
මාස එකහමාරක් තුළ ආයතනයේ ප්‍රවාහනය වෙනුවෙන් වෙන් කළ මුදලින් (රුපියල් දෙලක්ෂ විසි දහසින්) හතරෙන් එකක් කිසිම බුද්ධියක් නැති එකෙක් වෙනුවෙන් වැය කර තිබීමද ගැටලු සහගත බව මවු සමාගමේ අදහස වී ඇත. මේ අනුව විජිත සමූහ ව්‍යාපාරයේ දක්ෂ පරිපාලන නිලධාරීන් විසින් මේ වනවිට “ඉරිදා” පුවත් පතේ සියලු පරිපාලන කටයුතු තමන් යටතට ගැනීමට සූදානම් ය.
මේ පිළිබඳ මූලික සාකච්ඡා සියල්ල ජූලි මස මුල් සතියේ සිදුකිරීමට නියමිත අතර ඉරිදා පුවත් පතේ පරිපාලන වෙනස් කිරීම් නිසා ඇතිවන අපහසුතා පිළීබඳව විජිත සමූහ ව්‍යාපාරය සිය කනගාටුව ප්‍රකාශ කරයි.
කොහොම නමුත් දැනට සේවයේ යෙදී සිටින සුදුසුකම් සපුරා ඇති මාධ්‍ය වේදීන්ට සහ සේවකයින්ට කිසිම අසාධාරණයක් නොවන බවද විජිත සමූහ ව්‍යාපාරය පවසයි.
මෙම කරුණු වලට යටත්ව සේවයේ යෙදී සිටිනවාද නැද්ද යන්න සුදර්මන් රදළියෙගොඩ තීරණය කරනු ඇතැයි අපි සමඟ අදහස් දැක්වූ විජිත සමූහ ව්‍යාපාරයේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.
මෙයට අමතරව පත්තරයේ එළි දැක්වීමේ උළෙල පැවැති දිනයේ වෝටර්ස් එජ් ආයතනයට පවා වැඩි මිලක් ගෙවන බව පවසමින් සුධර්මන් සහ තම හිතවතුන් කෙසෙල් ගෙඩියකින් පවා රුපියල් දහයක මුදලක් බැගින් ගසා කා ඇත. මේ වෙනුවෙන් සුධර්මන් විසින් යොදවා ඇත්තේ බුද්ධි දාස නම් මන්ද බුද්ධික වාමනයා බවත් මවු සමාගම හෙළි කරගෙන ඇත.







ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.