මහා බැදුම්කර හොරා පන්නා දමා ඊළගට නව මහා බැංකු අධිපතිවරයා ලෙස පත්කරගෙන
ඇත්තේ කූප්රකට හොර දෙටුවෙක් වන අමෙරිකාවේ ධන කුවේරයකු වු ශ්‍රී ලාංකික
දෙමළ ජාතිකයෙකු වන”රාජ් රාජරත්නම්” නැමැති දෙමළ කොටි ඩයස්පොරාවේ සමාජිකයාට
අයත් ගැලියන් නැමති සමාගමේ විශේශ මූල්‍ය උපදේශකයෙකු මෙන්ම එහි සමාගම්
සමාජිකයෙකු වන අචාර්ය ඉන්ද්‍රජිත් කුමරස්වාමි නව මහ බැංකු අධිපති ලෙස පත්
කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කර තිබේ.
“රාජ්
රාජරත්නම්” වත්මන් මුදල් අමාත්‍ය රවි කරුණනායකගේ ගජ මිතුරෙකු වන අතර මහා
පරිමානයේ මුදල් වංචා රැසක් සිදුකිරිමට රවි සහ රාජරත්නම් යොදාගනු ලැබුවේ
වත්මන් මහ බැංකු අධිපති ලෙස පත්වු ඉන්ද්‍රජිත් කුමරස්වාමි නායකත්වය දුන්
ගැලියන් නැමති සමාගම වන අතර ඒ හරහා රවි-රාජරත්නම් කොටි සංවිධානයට පවා මුදල්
ලබාදිමට කටයුතු කර තිබේ.
ඒ අනුව අන්ත රනිල් විරෝධීයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරිමේ
ව්‍යාපාරයේ මුලිකයාව කටයුතු කරන රාජා මහේන්ද්‍රන් නොහොත් කිලි මහරාජා
ශිරාල් සහ සජිත් පිළ හරහා ක්‍රියාත්මක කරන ලද මහ බැංකු අධිපති අරුජුන
මහෙන්ද්‍රන් එලවා දමා තමන්ගේ හිතවතෙකු පත්කර ගැනිමේ මෙහෙයුම මිට මොහොතකට
පෙර මෛත්‍රීපාල සිරිසේන හරහා සිදුකර ගැනිමට සමත්ව තිබේ.
ඇමෙරිකාවේ ගැලියන් සමූහ ව්‍යාපාරයේ ප්‍රධානී, ශී‍්‍ර ලංකාවේ උපත ලැබූ
දෙමළ ජාතික රාජ් රාජරත්නම්, ව්‍යාපාරික රහස් සාවද්‍ය ලෙසින් භාවිතා කොට ධනය
රැස් කළ බවට වන චෝදනාවන්ට වරදකරු බව මෑන්හැටන්හි ෆෙඩරල් අධිකරණය 2011 වසරේ
තීරණය කල අතර වෝල් ස්ටී්රට්හි ව්‍යාපාරික රහස් සාවද්‍ය ලෙසින් භාවිතා
කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වරදකරු වූ වඩාත්ම ප්‍රසිද්ධ පුද්ගලයා ඔහුය.
අමෙරිකාවේ ධන කුවේරයකු වු “රාජ් රාජරත්නම්” නෙක්සියා සාමාගමට රුපියල් කෝටි
39ක මුදලක් එවා ඇත්තේ වැරදීමකින් නොව පූර්ව සැලැස්මකට අනුව යැයි එක්සත්
ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රි රවී කරුණානායක ඇතුළු තිදෙනකුට
එරෙහි නඩුවේ සාක්ෂිදුන් ශ්‍රි ලංකා මහ බැංකුවේ විශ්‍රාමික අතිරේක විනිමය
පාලක සිසිර කුමාර පෙරේරා කොළඹ මහාධිකරණයේ සාක්ෂි දෙමින් අනාවරණයක්ද කර
තිබේ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, July 2, 2016
හොරාගෙන් පසුව තවත් කම්බ හොරෙක් පත් වූ වගයි...!!!
Posted by
lankanews
at
July 02, 2016
Labels: arjun mahendran, kili maharaja, lankanews, mayithri, raj rathnam, ravi karunanayagam, yahapaalanaya
හොරාගෙන් පසුව තවත් කම්බ හොරෙක් පත් වූ වගයි...!!!
2016-07-02T18:35:00+02:00
lankanews
arjun mahendran|kili maharaja|lankanews|mayithri|raj rathnam|ravi karunanayagam|yahapaalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
