ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 2, 2016

හොරාගෙන් පසුව තවත් කම්බ හොරෙක් පත් වූ වගයි...!!!

මහා බැදුම්කර හොරා පන්නා දමා ඊළගට නව මහා බැංකු අධිපතිවරයා ලෙස පත්කරගෙන ඇත්තේ කූප්‍රකට හොර දෙටුවෙක් වන අමෙරිකාවේ ධන කුවේරයකු වු ශ‍්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකු වන”රාජ් රාජරත්නම්” නැමැති දෙමළ කොටි ඩයස්පොරාවේ සමාජිකයාට අයත් ගැලියන් නැමති සමාගමේ විශේශ මූල්‍ය උපදේශකයෙකු මෙන්ම එහි සමාගම් සමාජිකයෙකු වන අචාර්ය ඉන්ද්‍රජිත් කුමරස්වාමි නව මහ බැංකු අධිපති ලෙස පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කර තිබේ.

“රාජ් රාජරත්නම්” වත්මන් මුදල් අමාත්‍ය රවි කරුණනායකගේ ගජ මිතුරෙකු වන අතර මහා පරිමානයේ මුදල් වංචා රැසක් සිදුකිරිමට රවි සහ රාජරත්නම් යොදාගනු ලැබුවේ වත්මන් මහ බැංකු අධිපති ලෙස පත්වු ඉන්ද්‍රජිත් කුමරස්වාමි නායකත්වය දුන් ගැලියන් නැමති සමාගම වන අතර ඒ හරහා රවි-රාජරත්නම් කොටි සංවිධානයට පවා මුදල් ලබාදිමට කටයුතු කර තිබේ.
ඒ අනුව අන්ත රනිල් විරෝධීයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරිමේ ව්‍යාපාරයේ මුලිකයාව කටයුතු කරන රාජා මහේන්ද්‍රන් නොහොත් කිලි මහරාජා ශිරාල් සහ සජිත් පිළ හරහා ක්‍රියාත්මක කරන ලද මහ බැංකු අධිපති අරුජුන මහෙන්ද්‍රන් එලවා දමා තමන්ගේ හිතවතෙකු පත්කර ගැනිමේ මෙහෙයුම මිට මොහොතකට පෙර  මෛත්‍රීපාල සිරිසේන හරහා සිදුකර ගැනිමට සමත්ව තිබේ.
ඇමෙරිකාවේ ගැලියන් සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධානී, ශී‍්‍ර ලංකාවේ උපත ලැබූ දෙමළ ජාතික රාජ් රාජරත්නම්, ව්‍යාපාරික රහස් සාවද්‍ය ලෙසින් භාවිතා කොට ධනය රැස් කළ බවට වන චෝදනාවන්ට වරදකරු බව මෑන්හැටන්හි ෆෙඩරල් අධිකරණය 2011 වසරේ තීරණය කල අතර වෝල් ස්ටී‍්‍රට්හි ව්‍යාපාරික රහස් සාවද්‍ය ලෙසින් භාවිතා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වරදකරු වූ වඩාත්ම ප‍්‍රසිද්ධ පුද්ගලයා ඔහුය.
 අමෙරිකාවේ ධන කුවේරයකු වු “රාජ් රාජරත්නම්” නෙක්සියා සාමාගමට රුපියල් කෝටි 39ක මුදලක් එවා ඇත්තේ වැරදීමකින් නොව පූර්ව සැලැස්මකට අනුව යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රි රවී කරුණානායක  ඇතුළු ‍තිදෙනකුට එරෙහි නඩුවේ සාක්ෂිදුන් ශ්‍රි ලංකා මහ බැංකුවේ විශ්‍රාමික අතිරේක විනිමය පාලක සිසිර කුමාර පෙරේරා  කොළඹ මහාධිකරණයේ සාක්ෂි දෙමින් අනාවරණයක්ද කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.