ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 29, 2016

ජිනීවා නියෝජිතයෙක්‌ කොළඹ සිට වැඩ...!!!

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මෙරට මානව හිමිකම් කටයුතු විමර්ශනය සඳහා මානව හිමිකම්

නිලධාරියකු පත් කිරීමට තීරණය කර ඇත.
මේ සඳහා අයදුම්පත් කැඳවීම අවසන් කර ඇති අතර එම නිලධාරියා කොළඹ ස්‌ථානගත කෙරේ.
මාස 11 ක කාලසීමාවක්‌ සඳහා මෙම මානව හිමිකම් නිලධාරියා පත් කෙරෙන අතර අවශ්‍ය වූවොත් ඔහුගේ සේවා කාලය දීර්ඝ කෙරෙන බවද මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කර ඇත.

මෙරට මානව හිමිකම් කාර්යාලය ස්‌ථාපිත කිරීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය කළ ඉල්ලීමට රජය එකඟ වී නැත.
මෙලෙස පත්කරන මානව හිමිකම් නිලධාරියාගේ අනන්‍යතාවය මෙතෙක්‌ හෙළි වී නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.