ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මෙරට මානව හිමිකම් කටයුතු
විමර්ශනය සඳහා මානව හිමිකම්
මේ සඳහා අයදුම්පත් කැඳවීම අවසන් කර ඇති අතර එම නිලධාරියා කොළඹ ස්ථානගත කෙරේ.
මාස 11 ක කාලසීමාවක් සඳහා මෙම මානව හිමිකම් නිලධාරියා පත් කෙරෙන අතර අවශ්‍ය වූවොත් ඔහුගේ සේවා කාලය දීර්ඝ කෙරෙන බවද මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කර ඇත.
මෙරට මානව හිමිකම් කාර්යාලය ස්ථාපිත කිරීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය කළ ඉල්ලීමට රජය එකඟ වී නැත.
මෙලෙස පත්කරන මානව හිමිකම් නිලධාරියාගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි වී නැත.