නබි තුමනට එරෙහිව එක වචනයක් හෝ කිවුවොත් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර
හිමියන් මරාෙගන මැරෙන බව ජාතික සමගි පෙරමුණේ නායක මධ්‍යම පළාත් සභා
මන්ත්‍රී අසාද් සාලි පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොරොන්දු වූ පරිදි ඉස්ලාම් ආගම නිදහසේ පැතිරවීමට අවස්ථාව ලබාදෙන ලෙසත් ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙසත් ඔහු එහිදී ඉල්ලා සිටියේය.