ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 16, 2016

'උඹලගෙ නැටුම් මෙහෙ බෑ’..!!!

   චන්ද්‍රිකාගේ සංහිදියාව රෙද්ද පල්ලෙන්       බේරෙයි..??? 

අද පස්වරවේ යාපනය විශ්ව විද්‍යාලයේ ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් පිරිසක් තුවාල ලබා ඇති අතර කිහිප දෙනෙකු රෝහල්ගත කර තිබේ.
මෙම ගැටුම සිදුව ඇත්තේ විශ්ව විද්‍යාලයට පැමිණි නවක සිසුන් පිළිගැනීම සඳහා පැවති උත්සවයේදී පැවැති සිංහල සංස්කෘතික අංගය වූ උඩරට වෙස් නැටුමකට සිසුන් පිරිසක් විසින් විරෝධය පල කිරීම නිසායි. එම නැටුමට විරෝධය පල කරමින් එහි කඩා වැදුනු සිසුන් පිරිසක් ගොඩනැගිලිවලටද දැඩි හානි සිදු කරමින් මෙම පහර දීම සිදුකර ඇත්තේ ‘උඹලගෙ නැටුම් මෙහෙ බෑ’ කියමිනි.

එම උත්සවයේදී ඉදිරිපත් කරන ලද  දමිල සංස්කෘතික අංගයට කිසිවෙකු විරෝධය පල කර නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.