ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 18, 2016

‘මිලේනියම් සිටි’ මහ විපතෙන් දිවි බේරාගත් එකම හමුදා බුද්ධි නිලධාරියා රිමාන්ඞ් කරයි..

සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් යුධ හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර්වරයා එන 27 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙසේ රිමාන්ඞ් කර ඇති හමුදා බුද්ධි නිලධාරියා 2002 මිලේනියම් සිටි සිදුවීමෙන් දිවි බේරාගත් එකම නිලධාරියා යයද වාර්තා වෙයි.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු දන්නා පුද්ගලයෙකු එම තොරතුරු හෙලිකරන්නට යාමේදී තර්ජනය කලේ යයි චෝදනා කරමිනි.
කෙසේ වෙතත් ඒ ආකාරයෙන් තර්ජනයට ලක් වූ පුද්ගලයෙකු හෝ එවන් පුද්ගලයෙකු විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් ගැන හෝ කිසිදු තොරතුරක් නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.