ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 9, 2016

නකල්ස් රක්ෂිතයේ සත්තු දඩයම් කළ හයකට ඇප...!!!

  මුස්ලිම් ජාතික කාළකණ්නි මස් වැද්දා ඇතුළු පිරිසට ඇප තීන්දුව ලබාදී නිදහස් කළේද  මුස්ලිම් ජාතික විනිසුරුවරයෙකී...සළකා බැලිය යුතු විශේෂත්වය ඵයයි...!!!



නකල්ස් රක්ෂිතය ආශ්‍රිත වනජිවි පනත මගින් ආරක්ෂා කරන දුර්ලභ ඝනයේ මුවන්, මීමින්නන්, ඉත්තෑවන් ඇතුළු සතුන් දඩයම් කළ බව සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි  පුද්ගලයන් හයදෙනා ඇප මත මුදා හරින ලෙස තෙල්දෙණිය දිසා විනිසුරු එම්.එච්.පරික්ඩීන්  නියෝග කළේය.
එක් සැකකරුවකුට රුපියල් 25000 බැගින් හය දෙනාට වෙන වෙනම දඩයක් ද එක් අයකුට ලක්ෂයක ශරීර ඇප දෙකක් ද නියම කැරිණි.

නඩුව ඔක්තොම්බර් 24 වැනි දින යළි කැදවිමට නියමිතය.
සැකකරුවන් වන එස් මොහොමඩ් සිරාජ්,කොඩිතුවක්කු ආරච්චිලාගේ නලින්ද වීරතුංග, චන්ද්‍රෙස්කර  විජයකාන්තන්,ගලබඩ ලියනගේ රුවන් සංජිව සමරනායක හා  නන්දකුමාර්ට සෑම මසකම දෙවැනි ඉරිදා හා අවසන් ඉරිදා උදැසන 9 සහ 12 අතර පන්විල පොලිසියට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත් නියම කළේය. 
  ඵම කාළකණ්නි අපතයන් ගැන අප පළ කළ ලිපි පහතින් ඇති වෙබ් ලිපින මත ඵබුම් කොට පිවිසිය හැකිය.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.