ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, July 5, 2016

වෙදුන් ලෙඩුන් කල ඩෙංගු භීතිකාව ...!!!

කළුබෝවිල ශික්‍ෂණ රෝහල් කාර්ය මණ්‌ඩලයේ 30 දෙනකු මේ වන විට ඩෙංගු රෝගයට ගොදුරුව සිටින අතර ඔවුන් අතර සිටි හෙද නිලධාරිනියක ඊයේ  අලුයම කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස්‌ ඇත.
මෙලෙස මියගොස්‌ ඇත්තේ කළුබෝවිල රෝහලේ හත්වැනි වාට්‌ටුවේ සේවය කළ ගෝනපොල මොහොට්‌ටිගොඩ පදිංචි ධනුෂ්කා උදයංගනී (33) නමැති හෙද නිලධාරිනියකි.

ඇය එක්‌ දරු මවක්‌ වන අතර මියයැමට දින තුනකට පෙර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අතර කළුබෝවිල රෝහලේ ඩෙංගු රෝගීහු තුන්සීයකට ආසන්න ප්‍රමාණයක්‌ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිති. මේ හේතුවෙන් රෝහලේ එක්‌ ඇඳක රෝගීන් දෙතුන් දෙනකු පමණ ප්‍රතිකාර ලැබීම නිසා ඔවුන් දැඩි අපහසුතාවකට මුqහුණපා සිටිති.
 
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.