ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 8, 2016

කොතරම් මත්කඩු අහුවුණත් දඩය ලක්‍ෂ පණහයි..!!! අලූත් පනතක් ..

මත්කුඩු කොතරම් තොගයක් මෙරටට ගෙන ආවද උපරිම දඩය රුපියල් ලක්‍ෂ 50ක් ලෙස යෝජනා කරන නව රේගු පනතක් කෙටුම්පත් කරමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න හිරු රූපවාහිනියේ බලය වැඩසටහනේදී කියා සිටියේය.

දැනට පවතින නීතිය නම් මත්කුඩු කන්හැන්දක් හසු වුවත් වසර ගණනක් සිර දඬුවම් ලබා දෙන බව පැවසූ මන්ත‍්‍රිවරයා ලක්‍ෂ 62ක ජනතාවක් පැතු වෙනස මෙයදැයි ප‍්‍රශ්න කලේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.