විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල සිය
අමාත්‍යංශය හරහා සිදුකරන ඉදිකිරිම් කටයුතු සියල්ලම සිය දියණියගේ සමාගමට
පැවරිම හේතුවෙන් ඉදිකිරිම් ක්ෂේත්රයේ සමාගම් බරපතල අර්බුදයකට මුහුණ දි
තිබේන බව අනාවරණය වේ.
ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි යැයි කී ලක්ෂමන් කිරිඇල්ල ඕනෑම ගොනකුට
විශ්වවිද්‍යාල කටයුතු පිළිබඳ ඇමතිවරයා වු කිරිඇල්ල සිය දියණිය වන චාමී
කිරිඇල්ල (Chami Kirella)හදිසියේම අටවාගත් කැන්ඩි කන්ස්ට්‍රක්ශන් ප්‍රයිවට්
ලිමිටඩ් සමාගමට අමාත්‍යංශයේ ව්‍යාපෘති හා කොන්ත්‍රත් භාරගෙන ඉදිකිරිමි
කටයුතු පවරන බවත් පසුව කුඩා ඉදිකිරිම් හා ව්‍යාපෘති මෙහෙයවන කණ්ඩයම් සදහා
කොමිස් මුදල් ලබාදිමේ ප්‍රමුඛතාව මත අදාළ ව්‍යාපෘති පැවරිමට කටයුතු කරන
බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.
විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල
පසුගියදා මාර්ග සංවර්ධන අධිකාරියට උපදේශකවරුන් 56 දෙනෙකු බදවාගෙන ඇති අතර
ඔහුන්ට මාසික වැටුප ලෙස රුපියල් 25000/= සහ ඉන්ධන දිමනාව 40000/= ලබා දිමට
කටයුතු කර ඇති ඔහුන් අතර O/L අසමත් අයද සිටින බවත් මේ අතර තවත් මහජන
සම්බන්ධිකරණ නිළධාරි 96 මහනුවරින් පමණක් බදවා ගෙන තිබේන බව පසුගියදා
අනාවරණය කළා.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, July 22, 2016
කිරිඇල්ලගේ දුව මාර්ග සංවර්ධනයට විදී..!!! මෙන්න තවත් ජාතික හොරෙක්...!!!
Posted by
lankanews
at
July 22, 2016
Labels: chami kiriella, kirielle, lakshmen kiriella, lankanews, unp corruptions, unp politicians, yahapalanaya
කිරිඇල්ලගේ දුව මාර්ග සංවර්ධනයට විදී..!!! මෙන්න තවත් ජාතික හොරෙක්...!!!
2016-07-22T06:41:00+02:00
lankanews
chami kiriella|kirielle|lakshmen kiriella|lankanews|unp corruptions|unp politicians|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
