රණවිරු රියල් ස්ටාර්ස් නාමය අපේ දෙසවනට ඇසෙන්න පටන් ගත්තේ මීට වසර 6කට
පෙරාතුව. ඒ අපේ
මේ අතර ආරක්ෂක අමාත්‍ය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ යුධ හමුදාව පාවාදිමේ ක්‍රියාවලිය හේතුවෙන් රජය කෙරෙහි යුධ හමුදාවට ඇතිවි තිබේන අප්‍රසාදය හේතුවෙන් නැවතත් රණවිරු රියල් ස්ටාර්ස් වැඩසටහන් ආරම්භ කිරිමට ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාට නියෝග කර ඇති අතර වැඩසටහන නිෂ්පාදනය කිරිම සදහා සිය දියණිය වන චතුරිකා සිරිසේනට අයත් Media Gang Advertising (PVT) Ltd ආයතනයට පැවරිමටද කටයුතු කර තිබේ.
මේ අතර හදිසියේම ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිදු ඉල්ලිමකින් තොරව චතුරිකා සිරිසේන විසින් පසුගිය රණවිරු රියල් ස්ටාර්ස් වැඩසටහන් වලට අදාළ පටිගත කරන ලද කැසට් පට සියල්ලම රැගෙබ ගොස් ඇති අතර අදාළ කැසට් පට රණවිරු රියල් ස්ටාර්ස් වැඩසටහන මෙහෙයවිම සදහා තොරාගෙන ඇති ප්‍රවීන නළුවෙකු වන කමල් අද්දර ආරච්චි හට පෙන්වා ඇති අතර එවා කිසිදු අවසරයකින් තොරව පටිගත කරගැනිමටද කටයුතු කර තිබේ.
අදාළ වැඩසටහන් වල පටිගත කරන ලද සංරක්ෂිත කැසට් පට ලෙස ආරක්ෂිතව තබා තිබිමට මුලිකවම හේතු වුයේ අදාළ කැසට් පටවල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම ආරක්ෂක ප්‍රධානින් වැඩසටහනේ සංවිධාන කටයුතු වලට දායකත්වය දෙමින් ඔහුගේ සාමාන්‍ය හැසිරිම් රටාවන් එම කැසට් පට වල පටිගත වි තිබේන නිසා බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
මෑතක සිට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුත්තක් ලෙස ක්‍රියාත්මක වන SLT SPEEDUP JOURNEY වැඩසටහන මෛත්‍රීපාල සිරිසේනගේ බාල සහෝදරයා වන සභාපති කුමාරසිංහ සිරිසේන හදිසියේම ආයතනයේ බැහැර මෛත්‍රීපාල සිරිසේනගේ දියණියට අයත් ආයතනයක් වන Red Cherry Adverting Pvt Ltd වෙත පවරා තිබේන බව අප මිට පෙර අනාවරණය කළා.