ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, July 14, 2016

අර්ජුන පර-පුරේ තවත් මගඩියක්...!!!

වරාය සංවර්ධන ඇමති අර්ජුනගේ සොහොයුරු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් රණතුංග වරාය රැකියා මුදලට විකිණීමේ ජාවාරමක නිරතවන බවට තොරතුරු අනාවරණය වි තිබේ.වරාය රැකියා ලබාදීම සදහා ඔහු විසින් රුපියල් ලක්‍ෂ 4ක මුදලක් ලබා ගන්නා බවත්, එය භාරව සිටින්නේ ඔහු සමග සිටින පස් පොඞ්ඩා හෙවත් රෝහිත නැමැති පාතාල නායකයා හරහා බවද අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.පසුගිය සතියේ වරාය රැකියා ලබාදීම සදහා නැදගමුවේ පිහිටි මෙම පාතාල නායකයාගේ නිවසේ සම්මුඛ පරීක්‍ෂණ පවත්වා ඇති අතර, ඉන් තෝරාගත් තරුණ තරුණියන් හය දෙනෙකුට මේ වන විට වරාය රැකියා ලබාදී තිබේ.

මෙම රැකියා ලබාගත් පිරිස අතර, කොළඹ නගර සභාවේ කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස තවමත් සේවය කරන මධුෂික පෙරේරා නැමැත්තෙකුද වන් බවද වාර්තා වේ.
මධුෂික පෙරේරා නැමත්තා අප විශේෂ වාර්තාකරු සමග සදහන් කර ඇත්තේ පස් පොඞ්ඩාගේ නිවසේදී මෙම රැකියා ලබා ගැනීම සදහා රුපියල් ලක්‍ෂ හතරක මුදලක් ලබාදුන් බවයි. රුවන්ට ලබාදීම සදහා මෙම මුදල් ලබාගත් බව මෙම පාතාල නායකයා පැවසු බවත් සම්මුඛ පරික්ෂණ සිදුවන අවස්ථාවේ දුරකතනයෙන් අවස්ථා ගණනාවකදි රුවන් රණතුංග  සහ පාතාල නායකයා සංවාදයේ යෙදුනු අතර අදාළ සම්මුඛ පරික්ෂණය සදහා කැදවු සියලුම දෙනා පරික්ෂාවට ලක්කර දුරකතන සියල්ලම තබා ගැනිමෙන් පසුව ඇතුලට ගැනිමට කටයුතු කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් රණතුංග  සහ ඔහුගේ බිරිද වන හිරෝමි රණතුංග මහත්මිය වරාය කටයුතුවලට අනවශ්‍ය ලෙස අතපොවන බවට වරාය වෘත්තීය සමිති පසුගිය කාලයේදී චෝදනා කර තිබුනා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.