ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, July 28, 2016

අපතයෙක් ගිය උඩ...!!!

මාධ්‍යයට වල්බුරු නිදහසක් දෙන්න බෑ.. පනතක් ඉක්මනින්ම ගේනවා..

 මාධ්‍යවලට බලපෑම් කරන්නට රජය කටයුතු නොකරන නමුත් මාධ්‍යයන්ට වල් බූරු නිදහසක් ලබා දීමට සූදානම් නැතැයි ඇමති මහින්ද සමරසිංහ කොලඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

ඉදිරියේදී මාධ්‍ය සම්බන්ධයෙන් වූ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිප්ත කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේ යයිද කී ඇමැතිවරයා එම පනත සකසන්නේ සියලූ දෙනාගේ අදහස් යෝජනා සහිතව බවද සඳහන් කලේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.