ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 25, 2016

යුරෝපා ගමනාන්ත තුනක ශ්‍රී ලංකන් ගුවන් ගමන් නවතී...!!!


ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් ප්‍රධාන යුරෝපා ගමනාන්ත තුනකට පවත්වාගෙන යන ගුවන් ගමන් නතර කිරීමට රජය තීරණය කර ඇත.
මේ අනුව ෆ්‍රැන්ක්ෆර්ට් , රෝමය සහ පැරිස්‌ යන නගරවලට සිදුකෙරෙන ගුවන් ගමන් නතර කරන බවත් එම ගුවන් ගමන් කලක සිටම ශ්‍රී ලංකන් ආයතනය මගින් පාඩුවට පවත්වාගෙන ගොස්‌ ඇති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම්  පවසයි.

එම ගුවන් ගමන් අවලංගු කර ශ්‍රී ලංකන් ආයතනයට සිදුවන පාඩුව අවම කර ගන්නා අතරම එම කලාපයෙන් මෙරටට එන විදෙස්‌ සංචාරකයන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකන් සහ වෙනත් ගුවන් සමාගමක්‌ සමඟ එකතුවී කෝඩ්ෆෙයාර් ක්‍රමයට ගුවන් ගමන් පවත්වාගෙන යන බවත් ඒ අනුව අදාළ සම්බන්ධිත ගුවන් තොටුපළ සඳහා ශ්‍රී ලංකන් ගුවන් ගමන් වැඩිකරන බවත් ඇමැති කබීර් හෂීම්  තවදුරටත් කියයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.