ආවේගවත්වූ නිසඳැසක් අපට ලැබී තිබුණා ඵය කිසිදු සංස්කරණයකින් තොරව ඉදිරිපත් කරන ලෙස අපෙන් කළ ඉල්ලීම අනුව ඵය ඵසේම මෙසේ පළ කරන්නෙමු ...!!!
ඒකත් එක්කම තව එකෙක් ඉන්නව....
පාරවල් එක්කමනේ උසස් අධ්‍යාපනය ඒකට දුන්නේ.....
තොපි අර ගිනි කාශ්ඨක අව්වෙ දකුනේ ඉන්න පාසල් දරුවෝ ටික "සන්හිදියා අවුරුදු උත්සව " කියල මගුලක් අටවල සැමිනෙව්ව නේද........
කෝ තොපේ සන්හිදියාව....

නෙලනව නේද දෙපිටින් යන්න යාපනේ කැම්පස් එකේ ඉන්න සිංහල කොල්ලන්ට කෙල්ලන්ට.......
කෝ දැන් උතුරෙ කෙල්ලන්ට කවිපොත් ලියාගෙන , තව එකාල එකීලගේ ජීවිත කතා වඩම්මගෙන ආව ඩොලර් කාල රීල ඉවරවෙලා රුපියලේ නෝට්ටුවෙන් පුක පිහදාන උන්.....
කෝ තොපේ සන්හිදියාව ....
කෝ අර ඉටිපන්දම් සෙට් එක..
ඒවාටම ගැලපෙන උතුරේ තට්ට ආණ්ඩුකාරයා කෝ .....
ඊටපස්සෙ ජල්තරේ.... ආ වැරදුනා "අන්තරේ "....
විසිල් සංවිධාන ...... නෑ නෑ සිවිල් සංවිධාන .....
තොපි ඔක්කොටම තමා සමලිංගික වගන්ති අලුත් ව්‍යවස්තාවට දාල තියෙන්නෙ...
බලපන් විග්නේෂ්වරන් ,සුමන්තිරන්,සම්බන්දන් කියන්නෙ නැද්ද කියල ...
"අපේ සංස්කෘතියට නොගැලපෙන දෙයක් දකුණේ
සිංහල සිසුන් කලා.ඒකට උතුරේ අපේ සිසුන් කෝප උනා .ඒ නිසා මින් පස්සෙ කොළඹ ආණ්ඩුව සිංහල සිසුන් යාපනය විශ්වවිද්‍යාලයට ඇතුලත් නොකල යුතුයි ......"
කියල .....
ඕකද අර බිෂ්වාල් ගෑනි ඇවිත් කියපු ඩිවලප්මන්ට් එක..
ඕකට තමා කියන්නේ පුරුශ ශක්තිය තියෙන උන් රට කොරවන්න ඕනේ කියල.....
මේක ආප්ප කන පේස්ට්‍රි කන උන්ට කොරන්න පුලුවන් රටක් නොවෙයි බොල....
හොදට හින්ගල හාලෙ බත්කන එකෙක් කරන්න ඕන රටක්......
කවදත් ජාතිවාදේ කියන එක අපේ පිටින් අපිම දාගෙන ඔලුව නවල ඉන්නව.....
දැන් තේරුම් ගන්න පුලුවන් නේ අවුරුදු තිහක් පුරාවට ලේ වගුරවන්නත් අද මේ තත්වයට මුල් වන්නෙත් කවුද කියල .........
Kavinda Ranaweera