ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 2, 2016

කාලකණ්නි නරුමයෝ...!!!

වනාන්තරවල ජිවත්වන  දඬු ලේනෝ, වැලි මුවෝ, ඉත්තෑවෝ වැනි මැරීමට තහනම් කරන ලද දුර්ලභ වන සතුන් සිය ගණනක් දඩයම් කිරීමේ ජාවාරමක යෙදී සිටි පුද්ගලයින් පිරිසක් සහ ඊට නායකත්වය දුන් පුද්ගලයාගේ ඡායාරූප රැසක් පසුගිය දින කිහිපය තුල සාමාජ මාධ්‍ය ජාල ඔස්සේ සමාජ ගත වී ඇත.මිට නායකත්වය දුන් පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ වතු අධිකාරවරයෙකු බව පැවසෙන අතර, සාද් ශරාෆ් නමින් තම ෆේස්බුක් ගිණුම පවත්වාගෙන යන්නෙකි. ඔහුගේ එම ගිණුමෙහිම පහත පළ කරන ලද ඡායාරූප මෙන්ම ගිණි අවි සහ උණ්ඩ සහිත මෙම ඡායාරූපද පළකොට තිබේ. එම පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ අයෙක් බව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සඳහන්කොට තිබුණු අතර, මේ වනවිට ඔහු සිය ෆේස්බුක් ගිණුම අක්‍රීය කරගෙන ඇත. මහා ලොකු වීරකමක් කළා සේ මේ අපතයෝ විසින් සාමාජ මාධ්‍ය ජාල වල පළ කරන ලද ඡායාරූප කිහිපයක් පහත දැක් වේ. 

මේ සම්බන්ධව සමාජ ජලාවල දැඩි විරෝදය හා අප්‍රසාදය දක්වා කෝපයෙන් අදහස් දක්වා  තිබුණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.