පාර්ලිමේන්තු මන්ත්රි වාසුදේව නානායක්කාර විසින් මෙම පිටිය වෙන් කර තිබූ අතර එය ලබා දිය නොහැකි යයි පොලීසිය විසින් දන්වා ඇත්තේ මන්ත්රිවරයාගේ කාර්යාලයටයි.
මේ වන විට හයිඞ් පිටි බැකෝ යන්ත්ර දමා තැන තැන වලවල් හාරා තිබේ. බලධාරීන් පවසන්නේ හදිසි අලූත්වැඩියාවක් සිදු කරන බවයි.