ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 3, 2016

මාධ්‍යවේදිනියක් හොර මුස්ලිම් පූජකයාගේ රෙදි ගළවයි...!!!

හොර මුස්ලිම් දේශපාළුවෙකු අවනීත අන්දමින් අප රටේ බෞද්ධ හිමි නමකට මරණීය තර්ජණ ඵල්ල කරද්දී ඵවාට විරුද්ධ නොවන අප රටේ ඇතැම් නපුංසක මාධ්‍ය වේදීන් නිහඬව සිටිද්දී මුස්ලිම් රටක මාධ්‍ය වේදිනියක් මුස්ලිම් පූජකයෙකු  ජනතාව ඉදිරියේ නිරුවත් කළ පුවතක් ලොවවටා පැතිර  යයි. ඒ මෙසේවූ පුවතකී...රූපවාහිනී ප්‍රකාශිකාව හිජාබය ගලවා විසි කරයි. 

ඊජිප්තුවේ යුෂුප් බඩාරි නැමති ප්‍රමුඛ පෙළේ මුස්ලිම් පූජකවරයා, ඊජිප්තු පවුම් 1000 ක් රැගෙන රූපවාහිනී සම්මුක සාකච්ඡාවට ගියේ -   දෝෂ නිවාරණය කිරීමේ යෙදෙන මුස්ලිම් පූජකයින්ගේ ලිංගික අපයෝජනයන් ගැන සාකච්ඡාවටය.වීඩියෝ සහිතයි
රූපවාහිනී සාකච්ඡාව මෙහෙය වන මාධ්‍යෙව්දිනියට, හිජාබය පැළ ගන්නැයි ඔහු අණ කළේය. ඇය ඒ ගැන ප්‍රශ්ණ කරමින් හිජාබය විසි කොට, මුස්ලිම් පූජකයාව නිරුවත් කළේය.
මුස්ලිම් බහුතරයක් සිටින රටක රෑපවාහිනී මාධ්‍යයක -  හිජාබය වීසි කොට, ප්‍රමුඛ පෙලේ මුල්ලාවරයෙකුට  -   අභියෝග කරන මේ මාධ්‍යෙව්දිනිය   -  අපේ රටේ මාධ්‍යෙව්දීන්ට ආදර්ශයක් වනු ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.