හොර මුස්ලිම් දේශපාළුවෙකු අවනීත අන්දමින් අප රටේ බෞද්ධ හිමි නමකට මරණීය තර්ජණ ඵල්ල කරද්දී ඵවාට විරුද්ධ නොවන අප රටේ ඇතැම් නපුංසක මාධ්‍ය වේදීන් නිහඬව සිටිද්දී මුස්ලිම් රටක මාධ්‍ය වේදිනියක් මුස්ලිම් පූජකයෙකු ජනතාව ඉදිරියේ නිරුවත් කළ පුවතක් ලොවවටා පැතිර යයි. ඒ මෙසේවූ පුවතකී...රූපවාහිනී ප්‍රකාශිකාව හිජාබය ගලවා විසි කරයි.
ඊජිප්තුවේ යුෂුප් බඩාරි නැමති ප්රමුඛ පෙළේ මුස්ලිම් පූජකවරයා, ඊජිප්තු පවුම් 1000 ක් රැගෙන රූපවාහිනී සම්මුක සාකච්ඡාවට ගියේ - “ දෝෂ නිවාරණය කිරීමේ යෙදෙන මුස්ලිම් පූජකයින්ගේ ලිංගික අපයෝජනයන්” ගැන සාකච්ඡාවටය.වීඩියෝ සහිතයි
රූපවාහිනී සාකච්ඡාව මෙහෙය වන මාධ්‍යෙව්දිනියට, හිජාබය පැළඳ ගන්නැයි ඔහු අණ කළේය. ඇය ඒ ගැන ප්‍රශ්ණ කරමින් හිජාබය විසි කොට, මුස්ලිම් පූජකයාව නිරුවත් කළේය.
මුස්ලිම්
බහුතරයක් සිටින රටක රෑපවාහිනී මාධ්‍යයක - හිජාබය වීසි කොට, ප්රමුඛ පෙලේ
මුල්ලාවරයෙකුට - අභියෝග කරන මේ මාධ්‍යෙව්දිනිය - අපේ රටේ මාධ්‍යෙව්දීන්ට ආදර්ශයක් වනු ඇත.