ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, July 13, 2016

ගුවන් ලොක්කෝ තුන් දෙනාට කෝටි පහළොවක පඩි ගෙවලා...!!!

නව ආණ්ඩුව බලයට පැමිණි පසු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහල පරිපාලන තනතුර සඳහා පත් කරන ලද නිලධාරීන් තිදෙනකුට වැටුප් ගෙවීමට එක් වසරකට ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික මුදලක්‌ වැයවන්නේ යයි ගුවන් සමාගමේ වෘත්තීය සමිති පවසයි.

මෙතරම් අති විශාල වැටුපක් ගෙවමින් මොවුන් තිදෙනා  බඳවාගෙන ඇත්තේ පුද්ගලික හිතවත්කම් මත යයිද ඔවුන් කියා සිටිති.
ඇතැමුන් බඳවාගෙන ඇත්තේ නව තනතුරු ඇතිකර බවත පවසන වෘත්තීය සිමිති ගුවන් සේවය සඳහා තවත් සේවකයන් ගණනාවක්‌ම පසුගිය දිනවලදී ඉහළ වැටුප් මත බඳවාගෙන තිබෙන බවද සඳහන් කරයි.
ගුවන් සමාගම විශාල වශයෙන් අලාභ ලබන බව කියමින් රජය මේ වන විට සූදානම් වන්නේ පුද්ගලික ව්‍යවසායකයෙකුට කලමණාකාරීත්වය පැවරීමටයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.