ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, July 28, 2016

පාද යාත්‍රාවට කවර්වී ඵන හොර තක්කඩියා නාමල් රාජපක්‍ෂ අත්අඩංගුව ගන්නැයි අධිකරණයෙන් නියෝග කෙරේ..

කොළඹ අතිරේක මහේත‍්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හයදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කර තිබේ.
මුල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ මන්ත‍්‍රිවරයාට ගොනු කර තිබූ චෝදනාවක් සලකා බලමින් මෙම නියෝගය කර ඇත.

පොලීසිය පෙන්වා දී ඇත්තේ මන්ත‍්‍රිවරයා ‘හෙලෝ කෝප්’ ආයතනයෙන් රුපියල් මිලියන එකසිය විසිපහක කොටස් මිලට ගෙන ඇති බවත් ඒ සඳහා ඔහුට මුදල් ලැබුණු ආකාරය සැක සහිත බවත්ය.
මන්ත‍්‍රී හොර නාමල්  මේ වන විට නුවර සිට කොළඹට ගමන් ගන්නා ‘ජනසටන’ පාද යාත‍්‍රාව සමඟ ගමන් කරමින් සිටී.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.