ඇමෙරිකාවේ පුරවැසියෙකුව සිට ලංකාවට පැමිණ මහින්දගේ පවුල් හවුල් ගසාකෑමට ඵක්වූ මහා පාපතරයාවූ සාටක සුණඛ බැසිල් කළ තවත් මහා පරිමාණ අපරාධයක් හෙළිව ඇත.අප රටට කළ මේ මහා විනාශයට ඒ කාළකණ්නීන් ඵල්ලා මරා දැමුවද කමෙක් නැත. ජනවාරි 8 මෛත්‍රී ගේ ආගමනයෙන් පසුව ඌගේ ගැහැණියද සමග පැදුරටද නොකියා
නැවත ඌ හරිහම්බ කරගත් කෝටි ප්‍රකෝටී ධනයද රැගෙන පිටව ගොස් නැවත මෙරටට ආවේ මේ නපුංසක යහපාලන රජයට ඌව අල්ලා ගන්නට නොහැකි බව දන්නා නිසයි.
මෙම වනාන්තර විනාශය පිටුපස සිටි යෝධ හස්තය එවක නැවත පදිංචිකිරීමේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ය. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ රිෂාඩ් ඇමැතිවරයාගේ රැකවරණයට යෝධ සෙවණැල්ල සේ ක්‍රියා කළ අතර, මන්නාරම් මහ දිසාපති මොවුන්ගේ සෙවණැල්ලට පෑගුණු ලිලිපුට්ටකු පමණක් විය.
අවසානයේ දී ඌ රිමාන්ඩ් කරනුයේ ඉතා සුළු වරදක් පටවාය.ඵය අප දකින්නේ කන්ටේනර් ගණනින් කුඩු ගෙන්වූ වෙලේ සුදා අවසානයේ චූදිතයෙකු වන්නේ කුඩු ග්‍රෑම් 5 ළඟ තබාගත් වරදටය.නුගත් රස්තියාදුකාර මිනීමරු වන කුඩු ගෝඩ් ෆාදර් තාම ඵළියේය.අති සුඛෝපබෝගී රථවාහන ඵකතුවක් සහිතව ඵක්ටසි මත්ද්‍රව්‍ය බෙදාහරිමින් රුසියානු ගණිකාවන්ගේ පහස ලබමින් සිටි පාදඩයෙකුවූ මාලක සිල්වාට අද කිසි ප්‍රශ්ණයක් නැත.
http://www.lankanews.org/2014/12/10_23.html
බැසිලා රිමාන්ඩ් කළ වහා ගියේ රෝද පුටුවෙනී.ලංකාවට ඵන විට ආයේ වීරයෙකුසේය.ඉහෙන් බහින ලෙඩක් නැති මේ දේශපාලන රට සූරා කෑ අධමයනට අදටද නීතිය ක්‍රියාත්මක නැත. ඵය රටේම අවාසනාවය. මේ හොරුන් හට දඬුවම් දෙනතුරු බලා සිටි ජනතාව වික්ෂිප්තය.අද වන විට අත් අඩංගුවට ගත් හැම හොරාම එළියේය.මේ පක්ෂ දෙපැත්ත වෙනුවට රටට පැහැදිලි විකල්පයක් අත්‍යාවශ්‍යය ...නැත හොත් මේ මැතිවරණයද පුස්සක් වනු ඇති.
මිගාර පළිහවඩන