ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 8, 2016

බත්තරමුල්ලේ කාගිල්ස් ෆුට් සිටිය හොරුන්ගේ නවාතැනක්ලු...!!!

බත්තරමුල්ලේ කාගිල්ස් ෆුට් සිටි නම් සුපර්මාර්කට්ටුව ඉදිරිපිට බොහෝ විට නවතා ඇති ත්‍රී රෝද රථ කිහිපයක් තුළ සිටිනා රියදුරන් වයවෘධ  අයගෙන් මිළදී ගන්නා භාණ්ඩ රැගෙන පළා යාම සිරිතක් කොට ගෙන ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ එක්තරා මහළු මාතාවක් සිය අත්දැකීම් අපට විස්තර කළාය
"මම සල්ලි දීලා ගත්ත බඩු ටික ත්‍රිරෝද රථයේ තියලා නගින්න හදනකොටම ඒ මිනිහා ත්‍රිරෝද රථය රැගෙන පළා ගියා.මට මුකුත් හිතා ගන්න බැරි උනා.ඒ නිසා නොම්මරය පවා පැහැදිලිව දැක්කේ නැහැ.මේ බව මම එතන ඉන්න ආරක්ෂකයනට කිව්වත් , සි.සි. ටීවී කැමරා ඒ ඉස්සරහ නැති බව කියමින් ගානක් ගත්තේ නැහැ.මේක ජාවාරමක්දෝ කියලා මට හිතුණා.මාසේ අන්තිමට මම ගෙදරට බදු ගන්නේ සොච්චම් විශ්‍රාම වැටුපෙන් .දැන් මොනවා කරන්නද " යනුවෙන් ඇය පැවසුවා.
 මෙය පළවෙනි අවස්තාව නොවන බවත් මෙය මෙසේම දිනපතාම සිදුවන බවත්  අවට සිටි බොහෝ දෙනෙක් පවසනු අපට ඇසුණා.
බලධරයෙනි, ජනතාවෙනි,තලංගම පොලිස් නිලධරයෙනි  අවදියෙන්.මේ හොර ත්‍රීරෝද රියදුරන්ගේ ජාවාරම අල්වා ජනතාවට සේවයක් කරන්න.




ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.