ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 8, 2016

ජනතාවට කොළේ වසා දේශපාලු පරයන්ගේ සැප වාහන ගෙන්වා ඇති අයුරුයි...!!!


ජනතාවට කොළේ වසා රනිල් එය ලබන වසර දක්වා ප්‍රකාශ කරමින් ජනතාව ඇන්දවූ අවස්ථාවේදීද ඒවා ඒවා ඇනවුම් කර ඇති බවට අප ලංකානිවුස් වෙබ් අඩවියෙන් ප්‍රකාශ කරන ලදී.එය සනාථ කරමින් මේ වන විට එකී දේශපාලු අපත පාහරයන්ගේ සැප වාහන ජනතාවගේ කඳුළු බදු බර මතින් ගෙන්වා ඇති බවට සාධක සහිතව අපට දැන් පෙන්වා දිය හැක.
ආණ්ඩුවේ ඇමතිවරුන් සඳහා රුපියල් බිලියන 1.18 පමණ මුක් වැය කරමින් ආනයනය කරන ලද වාහන හම්බන්තොට වරායට පැමිණිම ආරම්භ වී තිබේ.

ඇමතිනී තලතා අතුකෝල හා නියෝජ්‍ය ඇමති නිමල් ලංසා වෙනුවෙන් ගෙන්වන ලද වාහන දෙක මේ වන විටත් වරායේ ගෙඩා බා ඇති පින්තූර පහත දැක්වෙයි.
මේ සම්බන්ධයෙන් කලින් ටික දිනකට පෙර අගමැති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ එම වාහන ගෙන්වීම නතර කල බවයි.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.