ආණ්ඩුවේ ඇමතිවරුන් සඳහා රුපියල් බිලියන 1.18 පමණ මුදලක් වැය කරමින් ආනයනය කරන ලද වාහන හම්බන්තොට වරායට පැමිණිම ආරම්භ වී තිබේ.
ඇමතිනී තලතා අතුකෝල හා නියෝජ්‍ය ඇමති නිමල් ලංසා වෙනුවෙන් ගෙන්වන ලද වාහන දෙක මේ වන විටත් වරායේ ගෙඩා බා ඇති පින්තූර පහත දැක්වෙයි.
මේ සම්බන්ධයෙන් කලින් ටික දිනකට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ එම වාහන ගෙන්වීම නතර කල බවයි.