ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 18, 2016

උන්ම පහරදී පාහර ලෙසින් සිංහල සිසුන්ට වරද පටවන දෙමළ වෙබ් අඩවි...!!!

බෙදුම්වාදී පාහර කොටි හිතවාදි සිසුන්ගේ තර්ජන හමුවේ යාපන විශ්වවිද්‍යාලයේ සියලුම සිංහල සිසුන් ඊයේ රාත්‍රීයේම යාපනයේන් පිටකර යැවිමට යාපන පොලිසිය කටයුතු කර තිබේ.ඊයේ ඇතිවු ගැටුමේන් පසුව පොලු රැගත් දමිළ කොටි හිතවාදි සිසුන් සිංහල සිසුන් නවාතැන් ගෙන් සිටින ප්‍රදේශයේ නිරන්තර ගෑවසිම හේතුවෙන් එම ස්ථාන වල ආරක්ෂාව සදහා පොලිසිය යොදවා තිබේන අතර ඊයේ රාත්‍රියේම සිංහල සිසුන් සහ ආචාරවරුන් සියලුම දෙනා අතිරේක බස් රථ ගෙන්වා යාපනයෙන් පිටත් කර තිබේ.

මේ අතර අදාල කොටි හිතවාදි ත්‍රස්තවාදින්ගේ ප්‍රහාරය දකුණේ කොන්දක් පණ නැති හිවලුන් දෙපිරිසකගේ ගැටුමක් ලෙස අර්ථ දක්වමින් ප්‍රකාශ නිකුත් කරමින් සිටියදි දමිළ බෙදුම්වාදී මාධ්‍ය සියල්ලම එය සිංහල සිසුන් දමිළයන්ට පහරදුන් බවට වාර්තා නිකුත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වාර්තා ජාත්‍යන්තර වශයෙන්ද පලකිරිමට කටයුතු කර තිබේ.

ඊයේ රාත්‍රියේම සිංහල සිසුන් සහ ආචාරවරුන් සියලුම දෙනා අතිරේක බස් රථ ගෙන්වා යාපනයෙන් පිටත් කර තිබේ. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.