බෙදුම්වාදී පාහර කොටි හිතවාදි සිසුන්ගේ තර්ජන හමුවේ යාපන
විශ්වවිද්‍යාලයේ සියලුම සිංහල සිසුන් ඊයේ රාත්‍රීයේම යාපනයේන් පිටකර යැවිමට
යාපන පොලිසිය කටයුතු කර තිබේ.ඊයේ ඇතිවු ගැටුමේන් පසුව පොලු රැගත් දමිළ
කොටි හිතවාදි සිසුන් සිංහල සිසුන් නවාතැන් ගෙන් සිටින ප්‍රදේශයේ නිරන්තර
ගෑවසිම හේතුවෙන් එම ස්ථාන වල ආරක්ෂාව සදහා පොලිසිය යොදවා තිබේන අතර ඊයේ
රාත්‍රියේම සිංහල සිසුන් සහ ආචාරවරුන් සියලුම දෙනා අතිරේක බස් රථ ගෙන්වා
යාපනයෙන් පිටත් කර තිබේ.
මේ අතර අදාල කොටි හිතවාදි ත්‍රස්තවාදින්ගේ ප්‍රහාරය දකුණේ කොන්දක් පණ
නැති හිවලුන් දෙපිරිසකගේ ගැටුමක් ලෙස අර්ථ දක්වමින් ප්‍රකාශ නිකුත් කරමින්
සිටියදි දමිළ බෙදුම්වාදී මාධ්‍ය සියල්ලම එය සිංහල සිසුන් දමිළයන්ට පහරදුන්
බවට වාර්තා නිකුත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වාර්තා ජාත්‍යන්තර වශයෙන්ද
පලකිරිමට කටයුතු කර තිබේ.
ඊයේ
රාත්‍රියේම සිංහල සිසුන් සහ ආචාරවරුන් සියලුම දෙනා අතිරේක බස් රථ ගෙන්වා
යාපනයෙන් පිටත් කර තිබේ.