ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 23, 2016

ජනප්‍රිය හොරුන් අතර කරුපයියාට පළමු තැන.!!!

ලංකානිව්ස් මගින් රටේ ජනප්‍රියම හොරා තේරීමේ තරඟයෙන් මේ වන විට මුල් වටයේ ප්‍රථම ස්ථානය හොර මුදල් ඇමති කරුපයියා ලබා ඇති අතර දෙවැනි තැන සාටක සුණඛයාට ලැබී ඇත.අපගේ පාඨකයන් අතර මේ වන විට ජනප්‍රියවී ඇති මෙම තේරීමේ තරඟයෙන් අනු පිළිවෙලට තෙවැනි තැන සජින්වාස් හොරා ලබා ගෙන ඇති අතර සිව්වැනි තැනට අර්ජුණ රණතුංග හොරා ලබා ඇත.මහා පරිමාණ ලාබාලතම හොරෙකු වු හොර නාමල් රාජපක්‍ෂට පස්වන තැන ලැබී ඇත.මෙම ජනතා තේරීම් අනුව ප්‍රධාන හොරුන් සැමට ජාතික හොරු විරු සම්මානයෙන් පිදීමට කටයුතු යොදා ඇත....
 ඔබගේ තේරීමද වහා අප වෙබ් අඩවියේ දකුණු පස තීරුවේ ඇති .මෙම විශේෂාංගයට ඵක්වී ලබා දෙන්න.


යහපාලන ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ පාගමනේ සංවිධාන කටයුතු මෙහෙයවමින් සිටි හිටපු ජනාධිපතිවරයාගේ සොයුරු බැසිල් රාජපක්ෂ  FCID ය විසින් අත්අඩංගුවට ගනු ලැබුවද, සුපුරුදු පරිදි ඔහු සිටින්නේ කොළඹ ජාතික රෝහලේ මර්චන්ට් වාට්ටුවේය.
මේ සම්බන්ධයෙන්  (21) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අදහස් දැක්වූ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පැවසුයේ, බැසිල් රාජපක්ෂ ලබන 01 වැනිදා වීරයෙකු ලෙස එළියට ගැනීමේ සූදානමක් ඇති බව තමන්ට කිව හැකි බවයි.
“බැසිල්ව අත්අඩංගුවට අරන් ජාතික රෝහලට දාලා, ජාතික රෝහලේ සිට 01 වැනිදා වීරයෙකු ලෙස එලියට ඒමේ ඒකාබද්ධ සැලසුමක කොටසක් කියලා මට කියන්න පුළුවන්. ඒක මං හිතන විදිය. ඒක පලවෙනිදාට බලා කියන්න පුළුවන්. සමහර ක්‍රියාදාම තුල අපිට පැහැදිලිවම පේනවා ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක් තියන බව..
සම්මුතිවාදී ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් එකතුවෙන්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කරලා. පක්ෂ දෙක අතර ගිවිසුමක් එක්ක. ඩීල් එකක් එක්ක නෙමෙයි. එහෙම ගිවිසුමක නැති ඩිල් දැන් අපිට පේනවා.
බැසිල් රාජපක්ෂ  ගත්තොත් හොඳටම පේනවානේ. හැමදාම ජාතික රෝහලට යනවා.“

කෙසේවුවද මෙම කාරණය ගැන  (22) පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ නීතිය හා සාමය පිළිබඳ හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක , ''රිමාන්ඩ් කළාම ලෙඩ වන අය ඇප ලැබුණාම පාගමනින් යාවි'' යයි කියා සිටියේය.
බන්ධනාගාරගතව සිටියදී අසනීපව රෝහල්ගතව සිටින පුද්ගලයන්ට හදිසියේ ඇප ලැබුණොත් පාගමනින් යාම සඳහා සනීප තිබෙන්න‍ට පුළුවන් බව ඇමතිවරයා සඳහන් කළේ, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස  මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙහිදි නලින්ද ජයතිස්ස සාගල රත්නායක ගෙන් විමසා සිටියේ මූල්‍ය අපරාධ කොට්ඨාසය තිබෙන්නෙ ඔබතුමාගෙ අතේ. මම අහන්නෙ දේශපාලනඥයන් බන්ධනාගාර ගත වුණාම බන්නධනාගාර රෝහලට හරි ජාතික රෝහලට හරි යන එක දැන් සිදුවෙනවා. එෆ් සී අයි ඩී එක නඩු පවරන්නේ ලෙඩ්ඩුන්ට විතරද? දැන් ජාතික රෝහල ඇතුළේ එෆ් සී අයි ඩී වාට්ටුවක් හදන්න වෙයි. මේ අය නුවර ඉදන් කොළඹට එනකොට පාදයාත්‍රා නෙවෙයි කාලක්‍රියා කරන්නට පුළුවන්. දේශපාලනඥයන්ට මේ තරම් අසනීප වෙන්නෙ ඇයි ? '' යනුවෙනි.
ජනප්‍රිය 'ජෝක්' එකක්
ජනාධිපතිවරණය අවසන්වී පැය 24ක් යාමට මත්තෙන් අමෙරිකාව බලා පිටත්ව ගිය බැසිල් රාජපක්ෂ බරපතල වංචා දුෂණ ගණනාවක් තිබියදී දිවිනැගුම යටතේ ලබාගත් බට සම්බන්ධව වංචාවක් සිදුවී ඇතැයි පවසා පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද අතර, අනතුරුව අගෝස්තු 01වැනිදා වනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
මේ අතර, යහපාලන ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ පාගමනේ සංවිධාන කටයුතු මෙහෙයවමින් සිටි හිටපු ජනාධිපතිවරයාගේ සොයුරු බැසිල් රාජපක්ෂ  FCID ය විසින් අත්අඩංගුවට ගැනීම ගැන ෆේස්බුක් සමාජ ජාල තුල සංසරණය වූ පොස්ටුවක සඳහන් වුයේ '' බැසිල් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කිරීම යහපාලන ආණ්ඩුවේ ජනප්‍රිය 'ජෝක්' එකක් බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.