ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 17, 2016

ඉන්දියාවේ රත්තරං ඝාතනය කෙර් ...!!!

කිලෝග්‍රෑම් 3.5ක් බරැති රත්රන්  කමිසයක් හා රන් ආභරණ පැලඳු නිසා ඉන්දියාවේ රත්තරං මිනිසා ලෙස හැඳින්වූ දත්තා පූගේ නම් කෝටිපති 40 හැවිරිදි ව්‍යාපාරිකයා ඊයේ රාත්‍රියේ ඝාතනයට ලක්ව තිෙබ්
ඉන්දියාෙව් බටහිර  පූනේ ප්‍රාන්තයහි ජීවත් වූ දත්තා සල්ලි පොළියට දීමේ නිරතව සිටි අයකු බව පවසයි. ඊයේ රාත්‍රී උපන්දින සාදයකට සිය පුතා සමගින් සහභාගිවීමට ගිය අවස්ථාෙව් පුද්ගලයින් පිරිසක් දත්තා ට තියුණු අායුධවලින් පහරදී ඝාතනය කර අැත....වීඩියෝ සහිතයි


මෙසේ රත්රන් පැළඳසිටීම ගැන අැතැම් අය තමන්ෙගන් අසන බවත් පුද්ගලයින්ට විවිධවූ අෙප්ක්ෂාවන් හා අභිලාශයන් අැති බවත් සමහෙරකු  අවුඩි හා බෙන්ස් වැනි නවීන ෙමා්ටර් රථ ලබා ගැනීම් අපේක්ෂාවන් අැති බවත් තමන්ගේ  අභිලාෂය ලෙස රත්රන්  තෝරාගත් බවත් ඔහු විටක පවසා තිබුනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.