ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 16, 2016

අධ්‍යාපන අමාත්‍යංශයේ සිටිනා තිරිසන් සත්තු...!!!

 අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රවාහන අංශයේ සිටින තිරිසන් පාදඩයන් හට අපගේ විරෝධය!

අධ්‍යාපන අමාත්‍යාංශයට14 වැනිදාපැමිණි ගුරුවරයකු හදිසියේ රෝගාතුරව රෝහලට ගෙන යමින් සිටියදී මියයැමේ සිද්ධියක්‌ නිසා එහි කාර්ය මණ්‌ඩලය කැළඹීමට පත් වූහ.
කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි බව කියන මෙම ගුරුවරයා අසනීපවීමෙන් පසු දිගු වේලාවක්‌ අමාත්‍යාංශයේ තබා ගෙන ඇති අතර ඔහු රෝහල් ගත කිරීම සඳහා අමාත්‍යාංශ වාහනයක්‌ ලබාදීම ප්‍රවාහන අංශයෙන් ප්‍රතික්‍ෂේප කිරීම මෙම කැළඹීමට හේතුවී ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.
අවසානයේ එම රෝගියා රෝහලට ගෙන ගොස්‌ ඇත්තේ අමාත්‍යාංශ රියදුරෙකුගේ ත්‍රිරෝද රථයකිනි. රෝහලට ගෙන යමින් සිටියදී ඔහු මිය ගොස්‌ තිබේ.
ගුරුවරයා අසනීපව බිම් මහලේදී ඇද වැටී ඇති අතර එහි සිටි ආරක්‍ෂක අංශය විසින් පුටුවක වාඩි කරවනු ලැබ තිබේ. ඉන් පසු ඔහුගේ නාසයෙන් ලේ වහනය වන්නට පටන් ගත් බව ඉහත ආරංචි මාර්ග පැවසීය.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.