ෆොන්සේකා නිවූ පන්දම අනෝමා යලි අවුලයි.. ප්රජාතන්වාදී පක්ෂයේ නායකත්වය ගනී..
පසුගිය දිනවලදී අනෝමා දත කෑවේ මහා වීර කාන්තා විමුක්තිකාමිනියක් යන්න රටට හඟවා කෙසේ හෝ දේශපාලන යට රිංගා නිකං කෑමේ පිංගුත්තර සමාජයට ඵනම් පාර්ළිමේන්තුවට පැන ගැනීමයි.මේ මැහැල්ල තවමත් ඒ නාඹර සිතිවිල්ලේම සිටී.පවුල්වාදය ගැන හෙළා දකිමින් කථාකළ වයෝවෘධ වලත්ත වල්විදානේද පිංපි ඇමතිකමක් වෙනුවෙන් යූ.එන් පී යට බැඳුනේ ඊයේ පෙරේදාය.ගිය සතියේ එජාපයට එක් වූ ඇමති සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නව නායිකාව ලෙස අනෝමා ෆොන්සේකා පත්කර ඇති බව වාර්තා වෙයි.
මේ ගැන අවසන් තීරණය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගැනීමට නියමිත අතර අනෝමා ෆොන්සේකා නායකත්වයට පත්කරන ලෙස බහුතරයක් ඉල්ලා ඇතැයිද පැවසෙයි.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ උපසභාපති ලෙස දැනට කටයුතු කරන්නේද අනෝමා ෆොන්සේකායි.