ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 4, 2016

බල මාන්දමට යළි පන්දම දල්වන මැහැල්ල....!!!

ෆොන්සේකා නිවූ පන්දම අනෝමා යලි අවුලයි.. ප‍්‍රජාතන්වාදී පක්‍ෂයේ නායකත්වය ගනී..

පසුගිය දිනවලදී  අනෝමා දත කෑවේ මහා වීර කාන්තා විමුක්තිකාමිනියක් යන්න රටට හඟවා කෙසේ හෝ දේශපාලන යට  රිංගා  නිකං කෑමේ පිංගුත්තර සමාජයට ඵනම් පාර්ළිමේන්තුවට පැන ගැනීමයි.මේ මැහැල්ල තවමත් ඒ නාඹර සිතිවිල්ලේම සිටී.පවුල්වාදය ගැන හෙළා දකිමින් කථාකළ වයෝවෘධ  වලත්ත වල්විදානේද  පිංපි ඇමතිකමක් වෙනුවෙන් යූ.එන් පී යට බැඳුනේ ඊයේ පෙරේදාය.
ගිය සතියේ එජාපයට එක් වූ ඇමති සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නව නායිකාව ලෙස අනෝමා ෆොන්සේකා  පත්කර ඇති බව වාර්තා වෙයි.

මේ ගැන අවසන් තීරණය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගැනීමට නියමිත අතර අනෝමා ෆොන්සේකා  නායකත්වයට පත්කරන ලෙස බහුතරයක් ඉල්ලා ඇතැයිද පැවසෙයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ උපසභාපති ලෙස දැනට කටයුතු කරන්නේද අනෝමා ෆොන්සේකායි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.