ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 23, 2016

සංහිඳියාවට යෝජනා දෙමළ ඩයස්‌පෝරාවෙනුත් ඉල්ලයි...!!!

සංහිඳියා කාර්යසාධන බළකාය විදේශ රටවල පුරවැසියන් වූ ඩයස්‌පෝරාවෙන්ද වගවීමේ යාන්ත්‍රණය සඳහා අදහස්‌ එවන ලෙස ඉල්ලා ඇත.

ද්‍රවිඩ ඩයස්‌ පෝරාවට සම්බන්ධ සංවිධාන විස්‌සක්‌ ලොව පුරා ක්‍රියාත්මක වේ. මේ ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් විදේශ රටවල පුරවැසියන් නිසා ඔවුනට වගවීමේ යාන්ත්‍රණය හා කරුණු දැක්‌වීමට හිමිකමක්‌ නැතැයි විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයෝ පවසති.


ඇතැම් ඩයස්‌පෝරා සංවිධාන ප්‍රසිද්ධියේම කොටි සංවිධානයට උදව් කළ පිරිසකි. ඔවුන්ගෙන් වගවීමේ යාන්ත්‍රණයට අදහස්‌ ගැනීම තේරුමක්‌ නැහැ යෑයි එම ශ්‍රී ලාංකිකයෝ තවදුරටත් කියයි.

එම සංවිධාන කිහිපයක තහනම රජය විසින් ඉවත්කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.