කොළඔ දිස්ත්‍රික් එජාප ඇමතිවරයෙක් ගේ සෘජු මැදිහත් විම මත රුපවාහිනි
සංස්ථාවට අවම සුදුසුකම් හෝ
එක් තැනැත්තියක් පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක සේවය කල අයෙකු වන අතර රුපවාහිනි ප්රවෘත්ති නිවෙදිකාවක ලෙස කටයුතු කිරිමට අවම සුදුසුකම් හෝ නැත.
මෙරට කිසිදු රජයේ විභාගයක් සමත් නොවි ‘ලන්ඩන්’ විභාගයකට පමනක් මුහුන දි ඇති අතර වෙනත් කිසිදු වෘත්තිය සුදුසුකමක්ද නැත. ඇයගේ නැගණියටද පත්විමි ලබා දි ඇත්තේ ඒ ආකාරයටමය.
මේ අතතර සංස්ථාවෙි කාර්මික ඉංජිනේරැවෙකු ලෙස බදවා ගෙන ඇතතේ පෙෘද්ගලික ආයතනයක ඩිප්ලොමා හදාරන එජාප සමාජ මාධ්‍ය සංවිධායකනයක ලේකමිවරයෙකි.
– රුපවාහිනි සංස්ථා නිලධාරියෙක්