ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 1, 2016

ඇමති හිතවතියන් දෙදෙනෙකු අවම සුදුසුකම් හෝ නැතිව රූපවාහිනියට…

කොළඔ දිස්ත්‍රික් එජාප ඇමතිවරයෙක් ගේ සෘජු මැදිහත් විම මත රුපවාහිනි සංස්ථාවට අවම සුදුසුකම් හෝ

නොමැතිව ඔහුගේ හිතවතියන් දෙපලක් පත් කර තිබේ.
එක් තැනැත්තියක් පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක සේවය කල අයෙකු වන අතර රුපවාහිනි ප්‍රවෘත්ති නිවෙදිකාවක ලෙස කටයුතු කිරිමට අවම සුදුසුකම් හෝ නැත.

මෙරට කිසිදු රජයේ විභාගයක් සමත් නොවි ‘ලන්ඩන්’ විභාගයකට පමනක් මුහුන දි ඇති අතර වෙනත් කිසිදු වෘත්තිය සුදුසුකමක්ද නැත. ඇයගේ නැගණියටද පත්විමි ලබා දි ඇත්තේ ඒ ආකාරයටමය.
මේ අතතර සංස්ථාවෙි කාර්මික ඉංජිනේරැවෙකු ලෙස බදවා ගෙන ඇතතේ පෙෘද්ගලික ආයතනයක ඩිප්ලොමා හදාරන එජාප සමාජ මාධ්‍ය සංවිධායකනයක ලේකමිවරයෙකි.
– රුපවාහිනි සංස්ථා නිලධාරියෙක්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.