ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 11, 2016

තවත් නීලකාස හොරෙක් ඇතුළට ගනී.. නමුත් ලබන 18 ඵළියේ...!!!

  මහින්ද සිය කිරුළ දැමීමට සූදානම්ව සිටි .බිලියන් ගණනින් මහජන මුදල් හොරා කෑ මිනීමරු හොර නීතිඥයා

නාමල් අත් අඩංගුවට ගනී .නමුත් සාඨක සුණඛ බැසිලා මෙන් දින ගණනකින් මේ හොරාද ඵළියට දමනු ඇත.
දළදා වීදියේ කාර් රේස් තැබීම
 ලේකම් තරුණියක් තබා ගනිමින් ඊට මසකට ඵක් ලක්‍ෂ ගණනක වැටුප් ඵයාලංකා විියදමින් ගෙවීම.
තාජුඩීන් ඝාතනය.
කෝටි බිලියන ගණනක් මුදල් ඇති ආයතන ගණනාවක හිමිකරුවීම...
මුන්ගේ ලම්බෝගිනි කාර් ආණ්ඩුව පෙරළිමට දින ගණනාවකට පෙර ඵයාලංකා යානාවක් මගින් රටින් පිට කරන ලදී.

හිටපු ජනපති පුත් හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්‍ෂ  පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉදිරි කටයුතු සඳහා ඔහු කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය රජය සමයේ ක‍්‍රිෂ් සමාගම විසින් රගර් ක‍්‍රීඩාව ප‍්‍රවර්ධනය ක‍්‍රීඩා සමාජයකට ලබා දුන් රුපියල් මිලියන 70ක මුදලක් අස්ථානගතවීම ගැන ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද කැඳවා තිබූ මන්ත‍්‍රිවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ  කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ජුලි 18 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත ගත කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.