මහින්ද සිය කිරුළ දැමීමට සූදානම්ව සිටි .බිලියන් ගණනින් මහජන මුදල් හොරා කෑ මිනීමරු හොර නීතිඥයා
දළදා වීදියේ කාර් රේස් තැබීම
ලේකම් තරුණියක් තබා ගනිමින් ඊට මසකට ඵක් ලක්ෂ ගණනක වැටුප් ඵයාලංකා විියදමින් ගෙවීම.
තාජුඩීන් ඝාතනය.
කෝටි බිලියන ගණනක් මුදල් ඇති ආයතන ගණනාවක හිමිකරුවීම...
මුන්ගේ ලම්බෝගිනි කාර් ආණ්ඩුව පෙරළිමට දින ගණනාවකට පෙර ඵයාලංකා යානාවක් මගින් රටින් පිට කරන ලදී.
හිටපු ජනපති පුත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉදිරි කටයුතු සඳහා ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය රජය සමයේ ක්‍රිෂ් සමාගම විසින් රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය ක්‍රීඩා සමාජයකට ලබා දුන් රුපියල් මිලියන 70ක මුදලක් අස්ථානගතවීම ගැන ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද කැඳවා තිබූ මන්ත්‍රිවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජුලි 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත ගත කර තිබේ.