ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 29, 2016

ප‍්‍රබලයින් 11කට පාද යාත‍්‍රවේ අවසන් දිනය අහිමි වෙන ලකුණු....!!!

අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිට එරෙහිව පිටකොටුවේ පැවැත්වූ විරෝධතාවයේදී අධිකරණ නියෝග කඩ කිරීම ගැන අගෝස්තු පළමුවැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 11 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

මෙසේ නියෝග කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, මහින්දානන්ද අලූත්ගමගේ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ප‍්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, රංජිත් සොයිසා, නාමල් රාජපක්‍ෂ, ශ‍්‍රියානි විජේවික‍්‍රම යන පිරිසටයි.
ඒකාබද්ද විපක්‍ෂයේ ජන සටන පාද යාත‍්‍රාවේ අවසන් දින ජනරැුළිය කොලඹදී පැවැත්වීමටද නියමිතව ඇත්තේ එදිනටමය.
ඒ අනුව මෙම මන්ත‍්‍රී පිරිසට ඊට සහභාගී වීට අවස්ථාව ඇතැම්විට අහිමි වනු ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.