ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 8, 2016

හොර කරුපයියාගේ දෛනික කප්පම් ආදායම මිලියන 100 පනී,

ශි‍්‍ර ලංකාවේ දැනට සිටින ධනවත්ම පුද්ගලයා විමේ සිහියනයෙන් පෙලෙන වත්මන් මුදල් අමාත්‍ය රවීන්ඳ්‍රන්  කරුපයියාගේ දෛනික අදායම මිලියන 100ද ඉක්මවා ගොස් තිබේන බව අනාවරණය වී ඇත. යහපාලන ආණ්ඩුවේ දෙවන වැඩිම දෛනික ආදායමට වගකියන අමාත්‍යවරයා වි ඇත්තේ සිරිසේන,චන්ද්‍රිකා යුවලගේ සුවච කීකරු කඩේ යන මධුෂාට පොල්ල තබා මේ දිනවල ගයේෂා සමග අගන රැගුම් පාන ශ්‍රීලනිප මහා ලේකම් දුමින්ද දිසානායක වන අතර ඔහුගේ දෛනික අදායම මිලියන 60කි. එයින් වැඩිම අදායමක් දුමින්ද උපයා ගන්නේ පක්ෂයේ අරමුදල් පොලියට දිමෙන් සහ සිරිසේන ජනාධිපතිවරයා විකිනිමෙන් බවද අනාවරණය තිබේ.

මෛත‍්‍රිපාල සිරිසේන  දිගටම ජනාධිපති ධුරයේ සිටිමෙන් තමන්ට කිසිදු බාදාවකින් තොරව මුදල් ඇමතිකම දැරිය හැකි බව රවි අවස්ථා ගණනාවකදි ප්‍රකාශ කර තිබු අතර පසුගියදා වැට් බදු සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්චාවකදී රවි සිරිසේනව මුරුංගා අත්තේ තබමින් පවසා සිටියේ 2020න් පසුවද මෙරට ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන  බවයි.වීඩියෝ සහිතයි

video

රවි මෛත්‍රීව ගොනාට ඇන්දවු  මොහොතක්...

මහබැංකු අධිපතිවරයාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් මාසික කුලිය වන ලක්ෂ 15ක් ගෙවමින් රවී කරුපයියාට Grand Monarch හී අරන් දි තිබේන සුපිරි නිවාසයේ සහ හිල්ටන් හොටලයේ 6 මහලේ ඇති සුපිරි නිවාසය තුල සවස් කාලය උදාවිමත් සමග අදාළ මුදල් රැගෙන විවිධ ව්‍යාපාරිකයන් පැමිණේන අතර එහිදි මෙම මුදල් ලබාදිම සිදුවන බවයි මේ වනවිට අනාවරනය වි ඇත්තේ.
විවිධ වංචනික ව්‍යාපාර සදහා දෛනිකව අමාත්‍යවරයා ලබාදෙන විවිධ් සහන සදහා මෙම මුදල් සන්තොෂම් වශයෙන් ලැබෙන අතර මෙහි වැඩිම කොටස උපයා ගනු ලබන්නේ රේගු ක්‍රියාවලිය හරහා වන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.
ශ්‍රී ලංකා රේගුව වෙත එන අධික බදු සහිත අවදානම් භාණ්‌ඩ රැගත් කන්ටේනර්, අවදානම්වලින් තොර භාණ්‌ඩ අයත් කන්ටේනර් යෑවෙන ග්‍රීන් චැනල් වෙත මාරු කිරීමට මුදල් අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්‌ඩලයේ ලේකම්වරියක්‌ වන නෞකි විචක්ෂණා  රේගු නිලධාරීන් වෙත බලපෑම් කරන බවට චෝදනා එල්ලවී තිබුන අතර ඈය සමග ඇයගේ පියා වන කලු සල්ලි සුදු කිරිමේ ප්‍රධානියාද මෙම ක්‍රියාවලිය පසුපස සිටින බව තහවුරු වි තිබේ.
2019 වසරේදී ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාරික අංශ ඉහලටම ගොස් ශි‍්‍ර ලංකාවේ සිටින ධනවත්ම පුද්ගලයා ලෙස ලෝ ප‍්‍රකට ෆෝබ්ස් සගරාවට එක්විම තමන්ගේ සිහිනයක් බව රවි අවස්ථා ගණනාවකදිම සිය මිතුරන් සමග පවසා තිබේ.
මෛත‍්‍රිපාල සිරිසේන  දිගටම ජනාධිපති ධුරයේ සිටිමෙන් තමන්ට කිසිදු බාදාවකින් තොරව මුදල් ඇමතිකම දැරිය හැකි බව රවි අවස්ථා ගණනාවකදි ප්‍රකාශ කර තිබු අතර පසුගියදා වැට් බදු සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්චාවකදී රවි සිරිසේනව මුරුංගා අත්තේ තබමින් පවසා සිටියේ 2020න් පසුවද මෙරට ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන  බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.