මෛත්‍රිපාල සිරිසේන දිගටම ජනාධිපති ධුරයේ සිටිමෙන් තමන්ට කිසිදු බාදාවකින් තොරව මුදල් ඇමතිකම දැරිය හැකි බව රවි අවස්ථා ගණනාවකදි ප්‍රකාශ කර තිබු අතර පසුගියදා වැට් බදු සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්චාවකදී රවි සිරිසේනව මුරුංගා අත්තේ තබමින් පවසා සිටියේ 2020න් පසුවද මෙරට ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන බවයි.වීඩියෝ සහිතයි
රවි මෛත්‍රීව ගොනාට ඇන්දවු මොහොතක්...
මහබැංකු අධිපතිවරයාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් මාසික කුලිය වන ලක්ෂ 15ක් ගෙවමින් රවී කරුපයියාට Grand Monarch හී අරන් දි තිබේන සුපිරි නිවාසයේ සහ හිල්ටන් හොටලයේ 6 මහලේ ඇති සුපිරි නිවාසය තුල සවස් කාලය උදාවිමත් සමග අදාළ මුදල් රැගෙන විවිධ ව්‍යාපාරිකයන් පැමිණේන අතර එහිදි මෙම මුදල් ලබාදිම සිදුවන බවයි මේ වනවිට අනාවරනය වි ඇත්තේ.විවිධ වංචනික ව්‍යාපාර සදහා දෛනිකව අමාත්‍යවරයා ලබාදෙන විවිධ් සහන සදහා මෙම මුදල් සන්තොෂම් වශයෙන් ලැබෙන අතර මෙහි වැඩිම කොටස උපයා ගනු ලබන්නේ රේගු ක්‍රියාවලිය හරහා වන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.
ශ්‍රී ලංකා රේගුව වෙත එන අධික බදු සහිත අවදානම් භාණ්ඩ රැගත් කන්ටේනර්, අවදානම්වලින් තොර භාණ්ඩ අයත් කන්ටේනර් යෑවෙන ග්‍රීන් චැනල් වෙත මාරු කිරීමට මුදල් අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ ලේකම්වරියක් වන නෞකි විචක්ෂණා රේගු නිලධාරීන් වෙත බලපෑම් කරන බවට චෝදනා එල්ලවී තිබුන අතර ඈය සමග ඇයගේ පියා වන කලු සල්ලි සුදු කිරිමේ ප්‍රධානියාද මෙම ක්‍රියාවලිය පසුපස සිටින බව තහවුරු වි තිබේ.
මෛත්‍රිපාල සිරිසේන දිගටම ජනාධිපති ධුරයේ සිටිමෙන් තමන්ට කිසිදු බාදාවකින් තොරව මුදල් ඇමතිකම දැරිය හැකි බව රවි අවස්ථා ගණනාවකදි ප්‍රකාශ කර තිබු අතර පසුගියදා වැට් බදු සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්චාවකදී රවි සිරිසේනව මුරුංගා අත්තේ තබමින් පවසා සිටියේ 2020න් පසුවද මෙරට ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන බවයි.