ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 15, 2016

යහපාලන අර්ජුනගේ අන්තඃපුර කතා හෙලිවේ.. වීඩියෝ සාක්‍ෂි මෙන්න.. [Video]

වරාය හා නාවුක කටයුතු ඇමති අර්ජුන රණතුංග විසින් වරාය අධිකරියට අයත් බේරේ වඩු කාර්මික අංගනය තුල සිදු කරමින් ඇතැයි කියන අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් වරාය සේවක සංගම් විසින් මාධ්‍ය වෙත හෙළි කරන ලදී.
සේවක සංගම් නියෝජිතයින් පවසන්නේ මෙම වඩු කාර්මික අංගනය තුල කෝටි ගණන් වටිනා ගෘහ භාණ්ඩ ඇමතිවරයාගේ අන්තඃපුරයේ හොර අඹුවන් වෙනුවෙන් හදන බවයි.

වත්මන් ඇමති හා සභාපති යටතේ වරාය දිනෙන් දින පරිහානියට පත්වන බවත් වරායේ කොටස් විකුණා දමමින් සිටින බවත් ඔවුන් කියා සිටියහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.