ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 9, 2016

NGO මුදලින් යැපෙන රජයේ නිලධාරීන් ‘අලි ප්‍රශ්නයක් මවා’ දළදා පෙරහැර නැවැත්වීමේ කුමන්ත්‍රණයක !

මහනුවර ඇසළ පෙරහැර නැවතීමේ අවාසනාවන්ත තත්ත්වයක් උදා වී තිබේ. ඒ පෙරහැර සදහා ප‍්‍රමාණවත් තරම් අලිඇතුන් නොවීම හේතුවෙනි.
අලිඇතුන් නොමැති වුවහොත් මහනුවර ඇසළ පෙරහැරේ අභ්‍යන්තර පෙරහැර පමණක් පැවැත්වීමටද සිදුවනු ඇතැයිද බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති නුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර පවසයි.

video
මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් ඒ ගැමුණු වලිසුන්දර වැඩි දුරටත් පැවසුවේ රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධානවල මුදල්වලින් යැපෙන ඇතැම් රාජ්‍ය නිලධාරීන් අලි ප‍්‍රශ්නයක් බොරුවට ඇති කර ඇති බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.