ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 22, 2016

අර්ජුනගේ ගෝලයින් ගුටි නොකා නූලෙන් බේරෙති.. පොලීසිය පැන බේරාගනිති..

වරාය හා නාවුක කටයුතු ඇමති අර්ජුන රණතුංගට පක්‍ෂ වරාය සේවක  පිරිසක් සහ ඇමතිවරයාට එරෙහිව

උපවාසයේ යෙදී සිටින වරාය සේවකයින් අතර අද පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇති විය.
ඇමතිවරයාට හිතවත් සේවක පිරිස විසින් පෝස්ටර් අලවමින් සිටියදී මෙම උණුසුම් තත්වය ඇති වූ අතර අවසානයේ ඇමතිට හිතවත් පිරිස පෝස්ටර් ඇලවීම නවතා දමා පසු බැස යාමත් සමඟ පොලීසිය මැදිහත් වී  තත්වය  පාලනය කර ඇත.

ඇමති අර්ජුන රණතුංග හා ඔහුගේ සහෝදචරයා වරාය සභාපති ධුරටෙයන් ඉවත් කර දෙන ලෙස ඉල්ලමින් වරාය සේවකයින් මෙම විරෝධතාවය අරඹා ඇති අතර මෙය මාරාන්තික උපවාසයක් දක්වා තීව‍්‍ර කරන බව වරාය සේවක සංගම් කියති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.