වරාය හා නාවුක කටයුතු ඇමති අර්ජුන රණතුංගට පක්ෂ වරාය සේවක
පිරිසක් සහ ඇමතිවරයාට එරෙහිව
ඇමතිවරයාට හිතවත් සේවක පිරිස විසින් පෝස්ටර් අලවමින් සිටියදී මෙම උණුසුම් තත්වය ඇති වූ අතර අවසානයේ ඇමතිට හිතවත් පිරිස පෝස්ටර් ඇලවීම නවතා දමා පසු බැස යාමත් සමඟ පොලීසිය මැදිහත් වී තත්වය පාලනය කර ඇත.
ඇමති අර්ජුන රණතුංග හා ඔහුගේ සහෝදචරයා වරාය සභාපති ධුරටෙයන් ඉවත් කර දෙන ලෙස ඉල්ලමින් වරාය සේවකයින් මෙම විරෝධතාවය අරඹා ඇති අතර මෙය මාරාන්තික උපවාසයක් දක්වා තීව්ර කරන බව වරාය සේවක සංගම් කියති.