ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 12, 2016

මෙන්න තවත් ආශ්චෛර්‍යයක් ...!!!

කොස්‌ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් කඳවුර භූමියේ දැවැන්ත ගොඩනැඟිලි සියල්ල විනාශ වෙද්දීත් එහි තිබූ බුදු පිළිම වහන්සේ සහිත බුදු මැඳුරට හානියක්‌ සිදුවී නැත.
ඉන් කියෑවෙන්නේ, කොස්‌ගම යුද හමුදා කඳවුර තුළ වැඩ හිඳින මෙම බුදු පිළිම වහන්සේගෙන් වෑහෙන මහා කරුණාව ඉදිරියේ සිත් පිත් නැති වෙඩි උණ්‌ඩ, මෝටාර් බෝම්බ, අත් බෝම්බ සියල්ල දමනය වී ඇති බවද.?

කෙසේ වුවද පසුගිය සුනාමි විපතේ පටන්ම මෑත කාලයේ සිදුවූ මහා ස්‌වභාවික ව්‍යසන හමුවේද රටේ බුදුපිළිම වහන්සේ නිරුපද්‍රිතවීම අපගේ ඇස්‌ පනාපිට දැකිය හැකි වූ යථාර්ථයක්‌ බව මෙහිදී සිහිපත් කිරීම නම් නොවටිනා කාරණයක්‌ නොවේ.
 මේ හා සබැඳි  පුවත් පහතින්

http://www.lankanews.org/2016/05/blog-post_76.html#more
http://www.lankanews.org/2016/05/2.html

 http://www.lankanews.org/search/label/lord%20Buddha

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.