ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, June 6, 2016

කඳවුරේ පිපිරීම ගැන .දනෝ කියති මෙසේ...

 ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි තුළින් ජනතාව සිය අදහස් බෙදා හදා ගනිති මේ ඵවන්වූ  තෝරාගත් කාලීන නිර්මාණ රැසක් ඔබගේ රස වින්දනයට ...
 
විචක්‍ෂණශීලී ජාතියේ නායකයාගේ දුරදක්නා නුවනින් ජීවිත රැසක් බේරෙයි.. මෙවන් බුද්ධිමත් නායකයෙක් ලද අප මහත් වාසනාවන්තයින් වෙමු.. දුරදක්නා නුවනින් අනාගතය දකිනා අපේ රනිල් වික්‍රමසිංහ මැතිඳුන් අපේ රට සුර පුරයක් කරනු නියතයි..

මහින්ද මහරජාගෙ කාලෙ මේ වගේ දෙයක් උනා නම් අපේ කොල්ලො 4000 ම ඉවරයි.. මතක නැද්ද මුලතිව්, අලිමංකඩ ප්‍රහාර.. මුළු යුද්ධෙන්ම මැරුනෙ 27000 යි.. ඒකෙන් 12000 ක්ම මැරුණෙ බයි අප්පච්චිගෙ කාලෙ මුලතිව්, අලිමංකඩ කඳවුරු වලට ගහල.. මේක නෙවෙයිද අපි පතපු වෙනස..
 
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.