1956 දී සම්මත වූ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළයුතු බවට වන පනතට තමා වෛර කරන බව උතුරු මහඇමැති සී. වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.
සිංහල පමණක් පනත සම්මතවූ පසු තමා සිංහල ඉගෙනීම අත්හළ බව උතුරු මහ
ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත. කොකාවිල්හි හින්දු ළදරු පාසලක් විවෘත කිරීමේ
උත්සවයකින් අනතුරුව උතුරු මහ ඇමැතිවරයා මේ කරුණු අනාවරණය කර ඇත.
1956 න් පසු සිංහල ඉගෙනීම අත්හල නිසා තමාට මාධ්‍ය හමුවේ කැඩුණු සිංහලෙන් කතාකරන්නට සිදුවූ බව හෙතෙම කියයි.
Friday, June 10, 2016
“සිංහල පනතට මම වෛර කරනවා.. ඒ නිසා මම සිංහල ඉගෙන ගත්තෙ නෑ” – විග්නේෂ්වරන්
Posted by
LANKANEWS ORAGANIZATION
at
June 10, 2016
Labels: jafna, lankanews, racist tamil politician, racist vigneshvaran, TNA politicians, vigneshwaran, yahapalanaya
“සිංහල පනතට මම වෛර කරනවා.. ඒ නිසා මම සිංහල ඉගෙන ගත්තෙ නෑ” – විග්නේෂ්වරන්
2016-06-10T23:56:00+02:00
LANKANEWS ORAGANIZATION
jafna|lankanews|racist tamil politician|racist vigneshvaran|TNA politicians|vigneshwaran|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
