ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 2, 2016

වෛද්‍යවරුන් වැනි උගත් වෘත්තිකයන් පිරිසක්‌ අවමානයට ලක්‌ කිරීම අනුමත කරන්න බෑ. මෙය ඉතාමත් මුග්ධ ක්‍රියාවක්‌.

දොස්තරලා කියන්නේ නිවටයින්, ගෙවලයින්, කාමාතුරයින්… දොස්තරලාගේ අසභ්‍ය වීඩියෝ මං ලඟයි.. – රාජිත පුත් චතුර
වෛද්‍යවරුන්ට අපහාස කරන
රාජිත පුත් චතුරගේ වැඩ නින්දිතයි
- අමාත්‍ය විජයදාස

 යම් යම් අඩුපාඩු වැරදි තිබුණත් සමස්‌තයක්‌ ලෙස ගත්තාම වෛද්‍ය සංගමයේ කටයුතු අගය කළ යුතුයි. ඇතැම් කරුණුවලදී වෛද්‍යවරුන් සමඟ යම් යම් මතභේද ඇතිවිය හැකියි. නමුත් ඒවා බුද්ධිමත්ව විසදා ගැනීමයි ආණ්‌ඩුවක්‌ වශයෙන් කළ යුත්තේ. ඕනෑම අදහසක්‌ දැරීමට ජනතාවට නිදහස්‌ අයිතියක්‌ තියෙනවා. සංගමයක්‌ ලෙසින් යම් අදහසක්‌ දැරූ පමණින් ඔවුන් පහත් මට්‌ටමෙන් හෙළා දකිමින් අදහස්‌ ප්‍රකාශ කිරිම යහපාලන ආණ්‌ඩුවේ පිළිවෙත නොවේ. වෛද්‍යවරුන් වැනි උගත් වෘත්තිකයන් පිරිසක්‌ අවමානයට ලක්‌ කරමින් අවලාද කිරීම කිසිසේත් අනුමත කරන්න බෑ. මෙය ඉතාමත් මුග්ධ ක්‍රියාවක්‌.

අඩු පහසුකම් යටතේ ආසියාවේ හොඳම වෛද්‍ය සේවය ලබාදෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහ වෛද්‍යවරුන්ට අපහාස, අවලාද නඟන ඇතැම් දේශපාලකයන්ගේ ක්‍රියාකලාපයන් නින්දිත බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ  (02 දා)  ප්‍රකාශ කළේය. වෛද්‍යවරුන්ට අපහාස කරමින් කතා කිරීම සම්පූර්ණයෙන්ම හෙළා දැකිය යුතුයි. එය කිසිසේත්ම ආණ්‌ඩුවේ ස්‌ථාවරය නොවේ යෑයිද ඇමැතිවරයා කීවේය.

ඇමැති විජයදාස රාජපක්‍ෂ වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය. ආණ්‌ඩුවක්‌ ලෙස අපේ ගෞරවය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හිමිවෙනවා. ඔවුන්ගේ කැපවීම අගය කළ යුතුයි.

යම් යම් අඩුපාඩු වැරදි තිබුණත් සමස්‌තයක්‌ ලෙස ගත්තාම වෛද්‍ය සංගමයේ කටයුතු අගය කළ යුතුයි. ඇතැම් කරුණුවලදී වෛද්‍යවරුන් සමඟ යම් යම් මතභේද ඇතිවිය හැකියි. නමුත් ඒවා බුද්ධිමත්ව විස¹ ගැනීමයි ආණ්‌ඩුවක්‌ වශයෙන් කළ යුත්තේ. ඕනෑම අදහසක්‌ දැරීමට ජනතාවට නිදහස්‌ අයිතියක්‌ තියෙනවා. සංගමයක්‌ ලෙසින් යම් අදහසක්‌ දැරූ පමණින් ඔවුන් පහත් මට්‌ටමෙන් හෙළා දකිමින් අදහස්‌ ප්‍රකාශ කිරිම යහපාලන ආණ්‌ඩුවේ පිළිවෙත නොවේ. වෛද්‍යවරුන් වැනි උගත් වෘත්තිකයන් පිරිසක්‌ අවමානයට ලක්‌ කරමින් අවලාද කිරීම කිසිසේත් අනුමත කරන්න බෑ. මෙය ඉතාමත් මුග්ධ ක්‍රියාවක්‌.

මෙහිදී අපහසුවට පත්වුණේ ආණ්‌ඩුව. මේ ගැන අපටත් කනගාටුයි. ඒ වගේම අපි අමතක කළ යුතු නෑ. මේ යහපාලන ආණ්‌ඩුව බිහිකිරීමට විද්වත් වෘත්තිකයන් ලෙස වෛද්‍යවරුනුත් විශාල කැපකිරීමක්‌ කළ බව. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  සෞඛ්‍ය ඇමැති විදිහට කටයුතු කළ පහුගිය ආණ්‌ඩුව කාලයේද වෛද්‍යවරුන් කැපවීමෙන් කටයුතු කළ ආකාරයත් අපට අමතක කරන්න බෑ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.