ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, June 11, 2016

මහනුවර නිලමේවරුන්ට මරණ තර්ජණ..!!!

දේවාල සතුව පවතින නින්දගම් හා දේපොළ ආරක්‍ෂා කිරීමට යාම හේතුවෙන් තමන් මරණ තර්ජන හා මැර තර්ජණ වලට මුහුණපා සිටින බව බස්නායක නිළමේවරුන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් තමන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීම සදහා රජය මැදිහත්විය යුතු බවයි එම සංගමය අවධාරණය කරන්නේ.
බස්නායක නිළමේවරුන්ගේ සංගමයේ සභාපති මහනුවර  කතරගම දේවාලයේ බස්නායක නිළමේ ගැමුණු බණ්ඩාර වලිසුන්දර  මහනුවරදී මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ මේ වනවිට දේවාලවලට අයත් ඉඩම් අක්කර සිය දහස් ගණනක් දේශපාලනඥයන් සහ ඔවුන්ට හිතවත් පාර්ශව මෙන්ම අන්‍යාගමිකයන් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බවයි.
දේවාලවලට අයත් ඉඩම්වල බදු මුදල් අය කිරීමට යාමේදීද තමන් මරණ තර්ජනවලට ලක්වන බවයි ගැමුණු බණ්ඩාර වලිසුන්දර  පැවසුවේ. මේ පිළිබද පොලීසියට පැමිණිලි ඉදිරිපත් කර ඇතත් ඒවා විභාගයට ගැනීමට කල්ගත වන බවද  පෙන්වා දුන්නා.

මේ අතර හීලෑ අලි ඇතුන්ගේ හිඟය හේතුවෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබදවද මෙම මාධ්‍ය හමුවේදි කරුණු අනාවරණ කෙරුණා. පවතින තත්ත්වය හමුවේ හීලෑ අලීන් නොමැතිවහොත් පෙරහැර පැවැත්වීම නතර කිරීමට සිදුව ඇති බවද ගැමුණු බණ්ඩාර වලිසුන්දර  මෙහිදී පෙන්වා දුන්නා.
http://www.lankanews.org/2016/06/ngo.html

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.