දේවාල සතුව පවතින නින්දගම් හා දේපොළ ආරක්ෂා කිරීමට යාම හේතුවෙන් තමන් මරණ තර්ජන හා මැර තර්ජණ වලට මුහුණපා සිටින බව බස්නායක නිළමේවරුන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් තමන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සදහා රජය මැදිහත්විය යුතු බවයි එම සංගමය අවධාරණය කරන්නේ.
බස්නායක නිළමේවරුන්ගේ සංගමයේ සභාපති මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිළමේ ගැමුණු බණ්ඩාර වලිසුන්දර මහනුවරදී මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ මේ වනවිට දේවාලවලට අයත් ඉඩම් අක්කර සිය දහස් ගණනක් දේශපාලනඥයන් සහ ඔවුන්ට හිතවත් පාර්ශව මෙන්ම අන්‍යාගමිකයන් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බවයි.
දේවාලවලට අයත් ඉඩම්වල බදු මුදල් අය කිරීමට යාමේදීද තමන් මරණ තර්ජනවලට ලක්වන බවයි ගැමුණු බණ්ඩාර වලිසුන්දර පැවසුවේ. මේ පිළිබද පොලීසියට පැමිණිලි ඉදිරිපත් කර ඇතත් ඒවා විභාගයට ගැනීමට කල්ගත වන බවද පෙන්වා දුන්නා.
මේ අතර හීලෑ අලි ඇතුන්ගේ හිඟය හේතුවෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබදවද මෙම මාධ්‍ය හමුවේදි කරුණු අනාවරණ කෙරුණා. පවතින තත්ත්වය හමුවේ හීලෑ අලීන් නොමැතිවහොත් පෙරහැර පැවැත්වීම නතර කිරීමට සිදුව ඇති බවද ගැමුණු බණ්ඩාර වලිසුන්දර මෙහිදී පෙන්වා දුන්නා.
http://www.lankanews.org/2016/06/ngo.html
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, June 11, 2016
මහනුවර නිලමේවරුන්ට මරණ තර්ජණ..!!!
Posted by
lankanews
at
June 11, 2016
Labels: kandy night car races, kandy perahara, lankanews, madeena school kandy, muslim agenda, muslim church kandy, Muslim extremist, temple of tooth, yahapalanaya
මහනුවර නිලමේවරුන්ට මරණ තර්ජණ..!!!
2016-06-11T00:15:00+02:00
lankanews
kandy night car races|kandy perahara|lankanews|madeena school kandy|muslim agenda|muslim church kandy|Muslim extremist|temple of tooth|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
