ශ්‍රී ලංකාව කැබැලි පහකට කැඩීමේ උතුරු පළාත් සභාවේ යෝජනා
මාලාව ජාත්‍යන්තරකරණය
මෙම කවුන්සිලය මෙහෙයවන්නේ උතුරු මහ ඇමැති විග්නේශ්වරන් විසිනි.
මේ විනිසුරුවන් අතරින් එක් ඇමරිකානු නීතිවේදියකුගේ සහාය දැනටමත් ලබාගෙන ඇත.මෙම නීතිවේදියා ඇමරිකානු රජයට එරෙහිවද ක්‍රියා කළ අයකු බව අනාවරණය වී ඇත.
ද්‍රවිඩ ජනතා සංසදය ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකිරීම සඳහා විදේශ විනිසුරුවරයකුගේ සේවා ලබාගැනීම රාජ්‍ය විරෝධී ක්‍රියාවක් බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.