ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, June 10, 2016

ශ්‍රී ලංකාව කැබලි කරන්න විදෙස්‌ විනිසුරු සහාය

ශ්‍රී ලංකාව කැබැලි පහකට කැඩීමේ උතුරු පළාත් සභාවේ යෝජනා මාලාව ජාත්‍යන්තරකරණය

කිරීම සඳහා විදේශ විනිසුරුවරුන් කණ්‌ඩායමකගේ සහාය ලබාගැනීමට ද්‍රවිඩ ජනතා කවුන්සිලය කටයුතු කර ඇත.
මෙම කවුන්සිලය මෙහෙයවන්නේ උතුරු මහ ඇමැති විග්නේශ්වරන් විසිනි.
මේ විනිසුරුවන් අතරින් එක්‌ ඇමරිකානු නීතිවේදියකුගේ සහාය දැනටමත් ලබාගෙන ඇත.මෙම නීතිවේදියා ඇමරිකානු රජයට එරෙහිවද ක්‍රියා කළ අයකු බව අනාවරණය වී ඇත.
ද්‍රවිඩ ජනතා සංසදය ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකිරීම සඳහා විදේශ විනිසුරුවරයකුගේ සේවා ලබාගැනීම රාජ්‍ය විරෝධී ක්‍රියාවක්‌ බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.