ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 22, 2016

ඉන්දීය බේකරි නිෂ්පාදනවල පිළිකාකාරක රසායනිකයක්

බේකරි නිෂ්පාදනවලදී පිළිකා කාරක රසායනික භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඉන්දියාවේ ආහාර පිළිබඳ බලධාරීන් කටයුතු කර තිබේ.ඉන්දියාවේ දිල්ලි නගරය පුරා බේකරි නිෂ්පාදන පරීක්ෂා කිරීමේදී එම නිෂ්පාදනවලින් 84%කට වැඩි ප්‍රමාණයක පොටෑසියම් බ්‍රෝමේට් රසායනිකය හමුවීමත් සමග ඉන්දීය ආහාර තත්ත්ව ආරක්ෂණ අධිකාරි මෙම පියවර ගෙන ඇති බව බී.බී.සී.ය පවසයි.
ඔවුන් සිදුකළ අධ්‍යයනයේදී මෙම රසායනිකය පිළිකාකාරයක් ලෙස හඳුනාගෙන ඇති බවත්, ඒ අනුව, පිළිකාකාරක රසායනිකය බේකරි නිෂ්පාදනවලින් ඉවත්කළ යුතු බවට වූ නිවේදනය නිකුත් කළ බවත් එම අධිකාරිය වැඩිදුරටත් පවසා තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.