හොරෙක් ගැන තව හොරෙක් ගෙන් තෝම්බුවක්...!!!
අර්ජුන මහේන්ද්‍රන් මේ තනතුරට පත් කරන අවස්ථාවේ සිටම ඊට තමා දැඩි සේ විරුද්ධ වූ බවත් දැන් විවිධ පුද්ගලයන් ඔහුට විරුද්ධ වන්නේ ඔහුගේ ක්‍රියා කලාපයන් දැකීමෙන් පමණක් බවත් කී ඒ මහතා තමා ඔහු හඳුනන්නේ 2002 එජාප රජය සමයේ සිටම බැවින් ඔහු පත් කිරීමට දැඩිව විරුද්ධ වූ බවත් කියා සිටියේය.
මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියා කලාපය දැක දැකත් ඔහුට තවදුරටත් සේවා දිගුවක් ලබාදේවි යෑයි තමා නොසිතන බවද තව ටික දවසකින් යහපාලනය දැක ගත හැකි බවද (15 දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී සුදු රෙදි නැව් හොරා කීය.
මහ බැංකු අධිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කරන බවට ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැති සේනාරත්න ( සුදු රෙදි නැව් හොරා )පැවසුවේ කිරිඇල්ල ඇමැතිවරයා කර ඇත්තේ ඔහුගේ පුද්ගලික මතයක් බවත් එය රජයේ මතයක් නොවන බවත්ය. ඕනෑම කෙනකුට තම පුද්ගලික මත ඉදිරිපත් කළ හැකි බවද හෙතෙම කියා සිටියේය.