ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 16, 2016

අර්ජුන මහේන්ද්‍රන් ගැන ළඟදීම යහපාලන තීන්දුවක්‌ ගන්නවා - අමාත්‍ය රාජිත සේනාරත්න කියයි...

හොරෙක් ගැන තව හොරෙක් ගෙන් තෝම්බුවක්...!!!


ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන්  තවදුරටත් එම තනතුරේ තබා ගන්නවාද යන්න පිළිබඳව යහපාලන ආණ්‌ඩුව ළඟදීම යහපාලන තීන්දුවක්‌ ගන්නා බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න ( සුදු රෙදි නැව් හොරා) පැවසීය.
අර්ජුන මහේන්ද්‍රන් මේ තනතුරට පත් කරන අවස්‌ථාවේ සිටම ඊට තමා දැඩි සේ විරුද්ධ වූ බවත් දැන් විවිධ පුද්ගලයන් ඔහුට විරුද්ධ වන්නේ ඔහුගේ ක්‍රියා කලාපයන් දැකීමෙන් පමණක්‌ බවත් කී ඒ මහතා තමා ඔහු හඳුනන්නේ 2002 එජාප රජය සමයේ සිටම බැවින් ඔහු පත් කිරීමට දැඩිව විරුද්ධ වූ බවත් කියා සිටියේය.

මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියා කලාපය දැක දැකත් ඔහුට තවදුරටත් සේවා දිගුවක්‌ ලබාදේවි යෑයි තමා නොසිතන බවද තව ටික දවසකින් යහපාලනය දැක ගත හැකි බවද (15 දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී සුදු රෙදි නැව් හොරා කීය.

video මහ බැංකු අධිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කරන බවට ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල  කළ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැති සේනාරත්න ( සුදු රෙදි නැව් හොරා )පැවසුවේ කිරිඇල්ල ඇමැතිවරයා කර ඇත්තේ ඔහුගේ පුද්ගලික මතයක්‌ බවත් එය රජයේ මතයක්‌ නොවන බවත්ය. ඕනෑම කෙනකුට තම පුද්ගලික මත ඉදිරිපත් කළ හැකි බවද හෙතෙම කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.