ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 29, 2016

රාජිතගේ වලත්ත මස්සිනා හූ කියා පන්නයි

ශ්‍රි ලංකා ආයුර්වේද සංස්ථාවේ නිත්‍යානුකූල නොවන මුදල් පරිහරණයට සහ අවභාවිතයට නතු නොවන සහකාර සාමාන්‍යාධිකාරි (මුදල්) සභාපතිගේ සහ කළමනාකර අධ්‍යක්ෂක ගේ මෙහෙයවීමෙන් ආයතන පරිශ්‍රය තුලදීම මැර තර්ජන එල්ල කල රාජිතට අවනත වන ඇමතිවරුන්ට ආතල් ලබාදිමේ සුපිරි සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන රාජිතගේ මස්සිනා වන ශ්‍රි ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ සහ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂවර සංස්ථාවේන් පන්නා දමා තිබේ.
නාව්න්න පිහිටි ආර්යුවේද  සංස්ථාව තුල පැවති උද්ගෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් පන්නා දමා ඇති බව වර්ථා වේ.

මෙම උදගෝෂණයට සංස්ථාවේ සියඵම නිළධාරින් හා සේවකයන් සහභාගී වී ඇති අතර සභාපති ගේ දූෂිත පාලනය අල්ලස් ගැනීම්, ලිංගික අල්ලස්, අක්‍රමිකව සේවක බඳවා ගැනීම් වැනි දූෂණ රැසක් හේතු වි ඇති බව වර්ථා වේ.








ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.