ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 30, 2016

තවත් බදු ගහන්න වෙනවා.. ඉස්රහට එන්නේ අමාරු කාලයක්.. – මුදල් රාජ්‍ය ඇමති

රජයේ ආදායම ඉහල දැමීමට තවත් බදු වැඩිකළ යුතු බවත් ඉදිරියට එළැඹෙමින් ඇත්තේ අමාරැ කාලයක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන  කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්චාවක් අමතමින් කියා සිටියේය.ලංකාව ජාත්‍යන්තරයෙන් ගත් ණය ගෙවීමට ගෝලීය හා දේශීය ආර්ථික අර්බුදය නිසා ඉදිරියේදී තවත් බදු වැඩිකිරීමට වීම තවත් සැගවිය යුතු නැති බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට විසදුම් සෙවිය යුත්තේ රාජ්‍ය ආදායම වැඩි කිරීමෙන් පමණක් බවත කී ඔහු මූල්‍ය අස්ථාවරභාවයෙන් මිදීමට වෙනම අධිකරණයක් සහිත අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයක් කොළඹ පිහිටුවන බවද කීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.