ගමිපහ දිස්ත්රික්කය නියෝජනය කරන ප්රබල කැබිනටි ඇමතිවරයෙකු ගේ බිරිද
විදේශගතව සිට නැවත
මෙරටට පැමිණ නිවසට යනවිට ඇමතිවරයාට හිතවත කාන්තාවක්ද නිවසේ සිට ඇත.
පසුව ඇමති බිරිද හා මෙම කාන්තාව සමග ඇතිවු කතාබව වාග් ප්රහාරයක් බවට පත්වි ඇති අතර එම කාන්තාව අසැබි වදනින්ද ඇමති බිරිදට බැණ වැදි තිබෙ.මෙම අවස්ථාවෙ ඇමතිවරයා නිවසේ සිට නොමැති අතර ලේකමිවරයා හා ආරක්ශකයින් කිහිපදෙනෙක් පමනක් සිට ඇත.
ලේකමිවරයා මැදිහත්ව මෙම සිද්ධිය සමතයකට පත් කර එම කාන්තාව නිවසෙන් පිටත්කර යවා ඇත.මැතකදි මෙම සිද්ධියට සමිබන්ද කාන්තාවට ඇමතිවරයා විසින් රජයේ ආයතනයක ඉහල තනතුරක් ලබා තිබුනේ අවම සුදුකමිවත් නොමැතිය.