ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, June 6, 2016

තව පිරිසක් ඇමතිකම් අරන් ආණ්ඩුවට…?

පාර්ලිමේන්තුව තුල ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ඇමකි ධුර ලබා දී ආණ්‌ඩුවට එක් කර ගැනීමේ උත්සාහයක් ක‍්‍රියාත්මක වන්නේ යයි වාර්තා වෙයි.
ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකු කියා සිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පෙර කිහිප දෙනෙකුට ඇමතිකම් ඇතුළු වරප‍්‍රසාද දී ආණ්‌ඩුවට එක්‌කර ගැනීමට ආණ්ඩුව යෝජනා කර ඇති බවයි.

මේ සම්බන්දයෙන් සාකච්චා කරමින් ඇත්තේ බැසිල් රාජපක්‍ෂට ඒකාබද්ධ විපක්‍ෂය හා සම්බන්ධව කටයුතු කිරීම ගැන අසතුටින් සිටින මන්ත‍්‍රින් පිරිසක් යයිද ඔහු කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.