ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, June 12, 2016

අපි කබල් වාහනේක ගියොත් මිනිස්සුන්ට හොඳ නෑ.. සැප වාහන ඕන ඒ නිසයි....!!!

දේශපාලනය තුළින් බඩවඩා ගැනීමට ආ නිර්ලජ්ජිත අවලම් කබ්බෙක්ගේ අදහස්..???

 තමනට භාවිතා කරන නිසාන් කාර් එකෙන් ඕන තැනකට යා නොහැතකි නිසා අලූත් වාහනයක් උවමනා බව නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කර නම්වූ කබ්බා පවසයි.
‘මං පාවිච්චි කරන්නේ නිසාත් කාර් එකක්. කාර් එකක ඕන විදියට ගමේ යන්න බැහැ.. අපි වැඩි වෙලාවක් ගත කරන්නේ වාහනේ. රාත‍්‍රී 2-3 වෙනකම් වාහනේ. අන්තිමට ලෙඞ්ඩු තමයි. විපක්‍ෂයේ ඉද්දී අපි වාහනවලට විරුද්ධව කතා කලේ නෑ. මේ ජොබ් එක බස් එකේ ගිහින් කරන්න බෑ.
ඇමැති කබල් කාර් එකක ගියොත් මිනිසුන්ට හොද නෑ’

(BREAKING NEWS) Sri Lankan politician Manusha Nanayakkara gets in accident. Knocks man to death in Galle Sri Lanka

ගාල්ල ඉමදුව ප‍්‍රධාන මාර්ගයේ හවුපේ ප‍්‍රදේශයේ දී සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

අදාල පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී මාර්ගයේ එක් පසකින් පැමිණි  ට‍්‍රක් රථයක මග හැර යෑමේ දී අසලින් ගමන් කර ගාල්ල දිස්ත‍්‍රික් එජනිස අපේක්ෂක මනුෂ නානායක්කාරට අයත් කැබ් රියට යට වී මෙසේ මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ඉමදුව පුස්සැල්කඩ ප්‍රෙදේශයේ පදිංචි රණේපුර හේවගේ ගුණරත්න නැමැති 76 හැවිරිදි පුදිගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ඉමදුව පොලිසි සහ අහංගම පොලිසිය එක්ව පරීක්ෂණ පවත්වයි.

මියගිය පුද්ගලයාගේ දේහය හදිසි මරණ පරීක්ෂණය සදහා කරාපිටිය රෝහලට ගෙන ගොස් තිබේ

  http://www.sinhayanews.com/breaking-news-sri-lankan-politician-manusha-nanayakkara-gets-accident-knocks-man-death-galle-sri

 මේ  කබ්බා මුලින්ම මහින්දට කඩේ ගිය හැටි ඔබට මතක් කරන ඌ ගැසූ පෝස්ටරයක්...!!!

 

 

 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.