ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, June 24, 2016

රජය ඉන්දියවෙන් දොස්තරලා ගෙන්වන්න යයි..

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙරට වෛද්‍ය හිගයක් ඇතැයි කියමින් ඉන්දියාවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන්වීමේ සූදානමක් ඇති බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
ආණ්ඩුව විසින් මෙම පියවර ගතහොත් දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග ගන්නා බව සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍ය හිගයක් ඇතිනම් කල යුතු වන්නේ මෙරය වෛද්‍යවරුන් පුහුණු කිරීම බවත් පවසන ලේකම්වරයා සෞඛ්‍ය ඇමතිවරයාට උවමනා පරිදි වෛද්‍යවරුන් ගෙන්වීමට ඉඩ නොදෙනබවද කියා සිටී.
මෙරටට විදෙස් වෛද්‍යවරු ගෙන්වන්නේ නම් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අවසරය ගත යුතු යයිද හේරත් වැඩි දුරටත් පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.